Lak Derana News

අහුලගත්ත ගොසිප්

මගේ රත්තරන් අම්මා නිසා තමයි මම කලාවට අවේ සවි අල්විස්

ඔහු ප්‍රේක්ෂකයන් අතරට එන්නේ සංගීතය හරහා යි. පසුව රංගන වරම් ලද ඔහු සවි අල්විස් නම් වන අතර, අද වන විට නොමඳ ප්‍රේක්ෂක අදරය දිනා ගනිමින් සිය කලා හැකියාවන් පිළිඹිබු කරන්නට ඔහු තුළ වූ ඒ අපූර්ව ශක්තිය පුදුමාකාර ය. “සිරස ටීවී” හි මේ දවස්වල විකාශනය වන “හිත ළඟ හිනැහුණ දා” ටෙලි නාට්‍යයේ අපූරුව ලෙස රංගනයෙන් දායක …

කොටට අඳින එක අමුතු දෙයක් නෙවේ, පියුමාලි පාලමකුඹුර

“දුවිලි අහස” ටෙලි නිර්මාණය හරහා රංගන ශ්‍රේෂ්ත්‍රය ට පා තබන ඇය මේ වන විට නිර්මාණ ගණනාවක් හරහා ප්‍රේක්ෂක ආදරය දිනා සිටින රංගන ශිල්පිනියක් බව ඔබත් පිළිගනු ඇති. ඇය තමයි අපේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ, සුරූපී ,නවක රංගන ශිල්පිනියක වන පියුමි පාලමකුබුර කියලා කියන්නේ. “දෙවනි ඉනිම” ටෙලි නිර්මාණයේ “ටීනා” නම් චරිතයටත් ,මේ දිනවල විකාශය වන, බොහෝ …

කෝප්ප පිඟන් හෝදන්නෙ නෑ කියලා අම්මා කෑ ගහද්දි අපි හොරෙන් වීඩියෝ කරනවා

කේ. සුජීවා නම ඇසූ පමණින් ඇයගේ ගැඹුරු කට හඬත් සමඟ ඇය විසින් ගායනා කරන ලද සුන්දර ගීත මතකයට නැගෙනවා. සංගීත වේදිකාව සුන්දර ගීත වලින් වැඩ කරන ලද චරිතයක් වශයෙන් ද කේ සුජීවා හදුන්වන්නට පුළුවන් වන අතර, අද වන විට සමාජ මාධ්ය තුළ ජනප්රිය චරිතයක් වශයෙන් ද එය කා අතරත් ප්රසිද්ධයි. එමෙන්ම ඇයගේ දියණියන් දෙපළත් සමාජ …

මුතු මැණික් ඔබ්බවා තම දැතින්ම අලංකාරණය කරන ලද කරඩුන් වහන්සේ නමක් පුජා කළ රුවංගි රත්නායක

නව පරපුරේ කලා ක්ෂේත්රයේ සිටින දක්ෂ, ජනප්රිය, මෙන්ම සුරූපී රුවකට උරුමකම් කියන රංගන ශිල්පිනියක් තමයි රුවංගි රත්නායක කියලා කියන්නේ. ටෙලි නිර්මාණයන් රාශියක් හරහා ප්රේක්ෂක ආදරය, ආකර්ෂණය ඉතා ඉහළින් දිනා සිටින ඇය සමාජ මාධ්යන් තුල නිතර දක්නට ලැබෙන, කතාබහට ලක්වන රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි. නිරන්තරයෙන් සියලුම විශේෂ අවස්ථාවන් වලදී ඡායාරූපයන් ලබාගන්න සමාජ මාධ්යට මුදා හැර තම …

ගුවන් නියමුවන් සේ සැරසි සංඛ දිනෙත් හුරතල් බාල පුතුගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ගායන සුපිරි තරු මාවතෙන් බිහිවූ අති දක්ෂ යොවුන් ගායන තරුවක් වශයෙන් සංඛ දිනෙත් ගායන ශිල්පියා පෙන්වා පෙන්වා දෙන්නට පුළුවන් වන අතර රසික හදවත් පිනවන්නට තරම් මොහුගේ මියුරු හඬ සමත් වී ඇති අතර, ඉතාමත් කෙටි කාලයක් තුළ මෙරට රසික රසිකාවියන්ගේ සිත් සොරා ගැනීමට සමත් වූ යොවුන් ගායකයෙකු වන මොහුගේ කටහඬින් ගැන සියලු ගීත රසවින්දනය කරන පිරිස …

පියපදවිය ලැබු යොවුන් ගායන මනේජ් බිරිද සමග ආදරණීය ඡායාරූප පෙළකට මුහුණ දුන්නේ මෙහෙමයි

යොවුන් පරපුරේ ගායකයෙකු වශයෙන් අතිශය ජනාදරයට පාත්ර වූ වර්තමානයේ සිටින කඩවසම් ගායන ශිල්පියෙකු වශයෙන් මෙන්ම හිරු නාලිකාවේ විකාශය වූ “හිරු ස්ටාර්” විට වැඩසටහන ඔස්සේ බොහෝ දෙනාගේ ජනප්රියත්වයට පාත්ර වූ චරිතයක් වශයෙන් ද මනේජ් සංජය හඳුන්වන්නට පුළුවන්. අපේ රටේ තරුණ පරම්පරාවේ තරුණියන් අතර අතර මට වඩාත් ජනප්රියත්වයට පාත්ර වීමට මේ කඩවසම් යොවුන් ගායන ශිල්පියා සමත් වෙනවා. …

පොඩි පොඩි චරිත කරලා තමයි අද ලංකාවේම ආදරේ දිනා ගත්තේ, ආලෝකා

කලාවත් සමඟින් අද වන විට අත්වැල් බැඳ සිටින නවක කලාකාරිනියන් බොහෝමයකි. එවන් වූ කලාකාරිනියන් අතරේ මෑතකදී කලාවත් සමඟන් එකතු වුණු අති දක්ෂ කලාකාරිනිය තමයි ආලෝකා ධනංජනී කියන්නේ. මේ වන විට ආලෝකා වටා එක් රොක් වී සිටින ප්‍රේක්ෂක පිරිස ද බොහෝ ය. මේ දවස්වල ස්වාධීන රූපවාහිනියෙ විකාශනය වන කොළඹ ඉතාලිය ටෙලි නාට්‍යය මාලාවේ ද රංගනයෙන් දායක …

පාසල් කාලේ ගොඩක් අය ආස කලේ මගේ කොණ්ඩෙට

ඇය අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියකි. සිය රංගන කෞෂල්‍යතාවයන් දිනෙන් දින වැඩි කර ගනිමින් අද වන විට කාගෙත් ගෞරවයට ආදරයට පාත්‍ර වී සිටින ඇය නමින් දිලිනි ලක්මාලි වන අතර, පාසල් කාලේ නම් දිලිනි කියන්නේ හරිම චණ්ඩි කෙල්ලක් වන අතර, ප්‍රථමයෙන් මිශ්‍ර පාසලක අධ්‍යාපනය හදාරන දිලිනි පසුව බාලිකා පාසලක තමයි සිය අධ්‍යාපන කටයුතු හදාරන්නේ. අද …

වයස අවුරුදු එක හමාරේදි ගිනස් පොතට ගිය අපේ රටේ හුරතල් දියණිය අයිරින්

ඉතාමත් ළාබාල වයසකදී එනම් අවුරුදු එකහමාරක් පමණ වයස ඇති පුංචි දියණියක් ගිනස් පොතට යෑමට තරම් දස්කම් දක්වන්නට සමත් වී තිබෙනවා. අවුරුදු එකහමාරක් යනු ඉතාමත් හුරතල් වයසක් වන අතර එම අවුරුදු එකා මාර එළිදැක්වූ අපූරු දක්ෂතා නිසා ලොව පුදුමයට පත් කරමින් ගිනස් වාර්තාවක් පවා තබන්නටත් මේ පුංචි සුරංගනාවිය සමත් වන අතර, ඇය අපේ රටේ අනුරාධපුර ප්රදේශයේ …

දිනක්ෂිගේ හුරතල් දියණිය ශනූද්‍රි නලවන ආකාරය ගැන හැමෝම කතා වෙයි

අපේ රටේ කලා ක්ෂේත්රය තුළ කවුරුත් හඳුනන කලා පවුලක් වශයෙන් ප්රියසාද් පවුල හඳුන්වන්නට පුලුවන් වන අතර සහෝදරියන් තිදෙනෙකුගෙන් සමන්විත මේ පවුල අපේ රටේ කලා ක්ෂේත්රය උඩුයටිකුරු කරන්නට සමත් වූ පිරිසක් වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන්. අද වන විට අපේ රටේ කලා ක්ෂේත්රය ඉතාමත් ඉහළ නාමයක් දිනාගැනීමට සමත් වූ දිනක්ෂි, ශේෂාද්රී මෙන්ම ශනුද්රි රංගනයෙන්, නර්තනයෙන්, නිවේදනයෙන්, ගායනයෙන් …