
උණුසුම් ඡායාරූපත් සමඟින් වික්ටර් රත්නායකගේ සු’ රූපී බිරිඳ දැමු සටහන
පෙබරවාරි 18 වැනි දින තමයි මේ ආදරණීය කලාකරුවාගේ 80 වැනි ජන්ම දිනය යෙදී තිබුණේ. ඔහු නමින් වික්ටර් රත්නායක යි. වික්ටර් රත්නායකයන් අපේ රටේ සංගීත ඉතිහාසයේ දක්නට ලැබෙන උගත් දක්ෂ අසහාය සංගීතඥයෙකු බව නොරහසට කරුණකි. ඔන්න ඉතින් වික්ටර් රත්නායකයන්ගේ හැමෝම දන්න බිරිඳ විසින්, වික්ටර් රත්නායකයන්ගේ උපන් දිනයට සුභපතමින් අපූරු සටහනක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එක්කොට ද …








