
රවීන් අයියා කරපු උදවු හැමදාම මගේ මතකයේ තියෙනවා, ශලනි ප්‍රනාන්දු
දෙරණ අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළඳ රංගන ක්ෂේත්‍රයට පා තබන ඇය රංගනයෙන් දායක වන පළමු නිර්මාණයෙන් ම රටක් හඳුනාගනු, වැළඳ ගනු ලබනවා. මේ දිනවල වඩාත් ජනප්‍රිය ටෙලි නිර්මාණයක් වන “දෙවෙනි ඉනිමෙි” “චූටි මැණිකේ” එහෙමත් නැත්නම් “ළිහිණි” ලෙස වඩාත් ජනාදරයට පාත්‍ර වී සිටින ඇය නව පරපුරේ සිටින දක්ෂ, ජනප්‍රිය, සුරූපී,නවක රංගන ශිල්පිනියක වන ශලනි ප්‍රනාන්දු යි. …








