
මම කියන කරන දේවල් ගැන පසුතැවෙන්නේ නෑ, දිනිති දැන් කියන කතාව
මේ දවස්වල සමාජ මාධ්‍යයන් ඔස්සේ නිරන්තරයෙන්ම කථාබහට ලක්වෙන මෙන්ම නිරන්තරයෙන්ම පුංචි තිරයේ දක්නට ලැබෙන අපූරු චරිතයක තමයි, දිනිති කියලා කියන්නේ. දිනිති කියලා කියන්නේ කෙලින් තීරණයන් ගන්න චරිතයක වන අතර, ඇය ගත් එක තීරණයක් ගැන වත් පසුතැවෙන්නේ නැති, ප්‍රශ්නයක් ප්‍රශ්නයක් කරගෙන විදවන්නේ නැති කෙනෙක් තමයි දිනිති. ඉතින් දිනිති කියන කථාවක් තමයි, “අතීතය ඉවරවෙලා ඉවරයි. මට සතුටින් …








