අහුලගත්ත ගොසිප්තරු ගොසිප්

තායිලන්ත සංචාරයකදී හෝටලයට යන පාර අමතක වෙලා අතරමං වුන පියුමි කියපු කතාව

අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ සිටිනවා සුරූපී රංගන සුරූපී රංගන ශිල්පිනියන් අතර තවත් එක් සුන්දර රංගන ශිල්පිනියක් වශයෙන් පියුමි ශ්‍රීනායක සුන්දර යුවතිය පෙන්වා දෙන්නට පුළුවන්.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිරන්තරයෙන් කතාබහට ලක්වන නිරූපිකාවක් වශයෙන් ද ඇයව බොහෝ දෙනා හඳුනා ගනු ලබනවා. ඊට හේතුව වන්නේ විවිධ විලාසිතාවලින් සැරසුණු ඇය සුන්දර ඡායාරූප වලට පෙනී සිටීම නිසයි.

නිරූපණ ක්ෂේත්‍රය තුළ මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක් වශයෙන් ද සුන්දර පියුමි ශ්‍රීනායක පෙන්වා දෙන්නට පුළුවන්. බොහෝ දෙනෙකු මේ දෙනවානම් අරඹන ඉතාමත් සුන්දර ටෙලි නාට්‍යයක් වන පාර දිගේ නාට්‍ය ඔස්සේ මේ දිනවල ඇයගේ රංගනය දැක ගැනීමට හැකි වෙනවා.

නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතුවලට වඩා රංගන ශ්‍රේෂ්ඨය හරහා ඉදිරියට ඇය මේ වන විට කටයුතු සිදුකරනු ලබනවා. රංගන කටයුතු ඔස්සේ උත්සාහය උනන්දුව නිසයි මෙන්ම,

වාසනාව නිසා තමන් මෙතරම් දුරක් පැමිණීම පිළිබඳ ඇය ඉතාමත් සතුටු වන බව පවසා තිබුනා පියුමි ශ්‍රීනායක පිළිබඳ වැඩිදුරටත් කතා කිරීමේ දී ඇය රංගන කටයුතුවලට වගේම ට්‍රැවල් කරන්නත් දැඩි කැමැත්තක් දක්වන කෙනෙකු වශයෙන් ද පෙන්වා දෙන්නට පුළුවන්.

ඒ පිළිබඳව ඇය තමා අදහස් දක්වමින් කියා සිටියේ ට්‍රැවල් කියන දේට තමන් ගොඩක් ආදරේ බවත් මේකේ ලැබුණු සෑම මොහොතකම කොහේ හෝ යන්නට කටයුතු කරන බවත් ලංකාවට වඩා විදේශ රට වල සංචාරය කිරීමට ඉතාමත් කැමති බවත්,

ඒ අතරිනුත් තායිලන්තයේ සංචාරය කිරීමට තමන් දැඩි කැමැත්තක් දක්වන බවත් ඇය තම අදහස් දක්වමින් කියා සිටියා. ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් සංචාරක කටයුතු සිදුකිරීමේදී මම වැඩියෙන්ම කැමති දක්වන්නේ තමන්ගේ ආදරණීය ස්වාමියන් සමඟ සංචාරක කටයුතු කිරීමට බවත් කියා සිටියා.

මිනිසුන්ගේ හිතේ තියෙන ප්‍රශ්න ගැටලු නිරාකරණය කර ගන්නට, විවේකය අර්ථවත් ලෙස ගත කරන්නට සැමදෙනාටම සංචාරය කියන දේ අවශ්‍යම දෙයක් බව ඇය තමන් දහස් දක්වමින් කියා සිටියා.

සංචරණය කරන අතරතුර ඇයට අමතක නොවන සිදුවීම කුමක්ද යන්න ඇයගෙන් කරුණු විමසීමේ විමසීමේ දී ඇය ඒ පිළිබඳ මතක් කරමින් කියා සිටියේ තායිලන්තයේ සංචාරයක සංචාරය කරන අවස්ථාවකදී ඇයට වුණු සිදුවීමක් මතක් කරමින් ඇය කියා සිටියේ,

යහළුවන් කිහිප දෙනෙකු සමග තායිලන්තයේ සංචාරය කරන අවස්ථාවකදීය ඇයට තමන් සිටි හෝටලයේ නම අමතක වීම නිසා අතරමං වූ අවස්ථාවකදී පොලිසිය විසින් ඇයව සොයා ගත් බව කිසි දිනෙක ඇයට අමතක නොවන සිදුවීමක් ලෙස මතක් කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button