
විවිධ සුවිශේෂී හේතු නිසා සමාජ මාධ්‍ය තුළ මෙන්ම බොහෝ දෙනා අතර කතා බහට ලක්වන විවිධ චරිත විවිධ පුද්ගලයින් හමුවනවා. ඒ ආකාරයෙන් මේ දිනවල බොහෝ දෙනා අතර කතා වෙන අපූරු චරිතයක් ලෙස වෛද්‍ය සචින් සමරසිංහ මහතා හඳුන්වන්න පුළුවන්.
දකින කෙනෙකුට මෙතුමාගේ පෙනුම නිසා ඔහු වෛද්‍යවරයෙකු ලෙස නොසිතීම පුදුමයක් නොවේ . ඊට හේතු වන්නේ ඔහුගේ ඇති කඩවසම් පෞරුෂයකින් යුත් පෙනුම නිසයි.
මේ නිසාම පසුගිය කාලයේ යූටියුබ් නාලිකාව ඔස්සේ ඔහු සහභාගී වූ සාකච්ඡාවක් නිසා සමාජය තුළ කතා බහට ලක්වන චරිතයක් බවට පත්වනවා.

වෛද්‍ය සචින් සමරසිංහ මහතා පිළිබඳ කතා කතාකිරීමේදී කතා කිරීමේ දී මෙතුමා මුල්ලේරියාව මූලික රෝහලේ සේවය කරන වෛද්‍ය වරයෙකු වනවා.
සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ජිම් එකට යෑමට පුරුදු වූ ඔහු අද වන විට ඔහුගේ ශරීරය කෙනෙකු නැවත හරි හැරී බලන ආකාරයෙන් කඩවසම් ලෙස සකස් කරගෙන තිබෙනවා.
බොහෝ දෙනා අද කතාවෙ වෙන තරම් සුපිරි ශරීරයක් ඇති ඔහු තමන් මේ ආකාරයෙන් තමන්ගේ ඇඟ සකස් කර ගැනීම පිළිබඳ මතක් කර සිටියේ මේ ආකාරයටයි.

මීට වසර ගණනාවකට පෙර ශරීරය බොහෝ සේ කසේ කෙට්ටු වූ නිසා ඔහු වැඩිපුර කෑමට යොමු වූ අතර දවසට ආහාර වේල් 5 කන්න පුරුදු වී සිටි බවත් පසුව උසස් පෙළ විභාගය නිසා ජිම් යෑමට නොහැකි වූ ඔහු කෙසේ හෝ තමන්ගේ මහන්සියෙන් ශරීරය ඒ ආකාරයෙන් සකස් කර ගෙන තිබෙනවා.
ඔහුගේ අද වන විට ප්‍රධාන ආහාර වේල් පිළිබඳව මතක් කර සිටියේ දිනකට බිත්තර සුදු මද 30 සහ චිකන් කිලෝ එකහමාරක් ඔහු ආහාරයට ගන්නා බවයි.
මේ අනුව මෙම ආහාර රටාව හෝ වසර තුනක් පුරා සිදුකරගෙන යනු ලබනවා . මේ අනුව දවසට පැය දෙකෙන් දෙකට මෙම චිකන් සහ බිත්තර ආහාරයට ගෙන අවසන් කර හවස ජිම් ඇත්ත යන බවත් තමන්ගේ වෛද්‍ය වෘත්තිය නිසා ලොකු කැපකිරීමක් මේ කටයුතු සඳහා කරන බවත් වෛද්‍ය සචින් සමරසිංහ මහතා පවසා තිබුණා..









