
මෙරට ජනතාවගේ හදවතේ රැඳුණු ගායිකාවක් වශයෙන් කාගේත් ආදරේ දිනා ගත් අපේ රටේ සිටින සුන්දර මිහිරි කටහඬක් හිමි නිහතමානි ගායිකාවක් වශයෙන් ශශිකා නිසංසලා හඳුන්වන්න පුළුවන්.
ඔය භේදයකින් තොරව ඇයගේ සුන්දර ගීත බොහෝ දෙනා රස විඳින අතර ඇයගේ නිහතමානීකමටත් ඇයගේ මිහිරි කටහඬටත් ආදරය කරන පිරිසක් අදටත් දැක ගන්නට ලැබෙනවා.
අපේ රටේ බිහි වූ අති දක්ෂ ගායන ශිල්පිනියක් වශයෙන් හැම දෙනාගෙම දෙනාගේම ආදරය දිනාගත් ඇය මෙරට සංගීත ක්ෂේත්‍රයට පිවිසි මුල් කාලයේ සිට අද දක්වාම කිසිදු වෙනසක් නැතිව රසික ජනතාවගේ ආදරය දිනාගත් විශේෂිත ගායිකාවක්ද වෙනවා.
ගායනයට උපන් හපන්කම් ඇති ඇය ඇය මෙරට ජනතා සම්මාන ගණනාවකින් පිදුම් ලැබූ සුවිශේෂී ගායිකාවක් වනවා. ඇයගේ කටහඩින් වර්ණවත් වන සුන්දර ගීත ගණනාවක් මේ වන විට මෙරට සංගීත ක්ෂේත්‍රයට දායාද කර ඇති අතර ඒ සියලුම ගීත හදවතේ රැදුනු සුන්දර ආදරණීය ගීත බවට පත් වී තිබෙනවා.
ජනතාවගේ ගායිකාව වශයෙන් අපේ රටේ ජනප්‍රියම ගායිකාව බවට කීප වතාවක්ම අවස්ථාව ලැබෙන්නේ එහි සතුවම දක්ෂතාවයක් නිහතමානී ගති පැවතුනොත් නිසයි.
මෑතකදී ඇය විසින් ඇයගේම කටහඬින් ඇයගේම ගීතයක් ලෙස නිර්මාණය වූ චන්ද්‍රා පායන ගීතය නොසිතු ලෙස අතිශයින් ජනප්‍රියත්වයට පාත්‍ර වූ සුන්දර ගීතයක් බවට පත් වූ අතර ඇය නොසිතූ ආකාරයෙන් එම ගීතය ජනප්‍රිය වූ බව ඇය තම අදහස් දැක්වීම කදී පවසා සිටියා.
ජනප්‍රිය ගායන ශිල්පිනියක් වශයෙන් පමණක් නොව පසුගිය කාලයේ ඇය විනිසුරුවරියක් වශයෙන්ද කටයුතු කරන ආකාරය දැක්මක් ලැබූ අතර සිරස නාලිකාවේ ගායන තේරුම් වැඩසටහනක ඇය විනිසුරුවරියක් වශයෙන් කටයුතු කරනු ලැබු ආකාරය කාගේත් අවධානයට යොමු වූනා.
ප්‍රසංග වේදිකාව තුළ ද නැතුවම බැරි ගායිකාවක් වශයෙන් ඇයව හදුන්වන්නට පුලුවන්. ඉතාමත් චාම් ගති පැවතුම් ඇති සංවර ලෙස විලාසිතා සිදු කරන ඇය සිදු කරන ඇයගේ සුන්දරත්වය එදා දුටුවා සේම අදටත් දැක ගැනීමට හැකි වන අතර ආදරයේ දරුවන් දෙදෙනා සහ සැමියා සමග යහපත් සුන්දර ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන කලාකාරිනියක් ද වනවා.








