
නව යොවුන් වියේ තාමත් ඉතාමත් සුන්දර සරාගී රූප ස්වභාවයක් හිමි අපේ රටේ ආකර්ෂණීය කලාකාරිනියක් වශයෙන් මෙන්ම නිරූපණ ශිල්පිනියක් වශයෙන් ද අතිශයින් මෙරට ජනප්‍රිය වූ චරිතයක් වශයෙන් ටිනා ෂනෙල් හඳුන්වන්නට පුළුවන්.
ඇය සතු වෙනස්ම සුන්දරත්වයත් සරාගී පෙනුමත් නිරූපණය කරන සුන්දර විලාසිතාවලින් සැරැසි නිරන්තරයෙන් සමාජ මාධ්‍යයට ඇයගේ සුන්දර ඡායාරූප නිරන්තරයෙන් මුදා හරිනු ලබන අතර තරුණියන්ගේ සිත් වසඟ කරන්නට ඇය හොඳින්ම සමත් වී තිබෙනවා.
ටීනා සිදු කරන සුන්දර විලාසිතා නිසා සියලු දෙනා ඇයව හොට් මොඩ්ල් කෙනෙකු වශයෙන් හඳුන්වනවා. කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම මියුසික් විඩියේ සඳහා ද සහභාගී වන ඇය ඉතාමත් ජනප්‍රිය චරිතයක් වන අතර ඇය රංගනයෙන් දායක වූ නිල්වන් මුහුදු තීරයේ ගීතය පසුගිය කාලය පුරාවට අතිශයින් ම මෙරට ජනප්‍රිය වූ ගීතයක් බවට පත් වුණා.
තරුණියන්ගේ සිත් ඇදගන්නා රූ සපුවක් හිමි ඇය පෙම්වතියක් ද යන්න සහ ආදරය පිළිබඳ ඇයගෙන් විමසීමකදී ඇය පවසා සිටියේ ඇයට මේ වන විට සිටින්නේ ඇයගේ හතරවෙනි පෙම්වතා බවයි.
එය තමන්ගේ පෙම්වතුන් පිළිබඳව පවසා සිටින විට කියා සිටියේ තමන් සම වයසේ පෙම්වතුන් සමග යහුල් වී සිටි කාලයේ අත්දැකීම් බොහොමයක් ලබා ගත් බවත්, ඔවුන්ට එක හිතක් නොමැති බවත් මගේ හිත තැන තැන දුවන බවත්
ඒ ඒ නිසා තමන් එවැනි කොල්ලන්ට අකමැති බවත් ඇය කියා සිටියා හෙට මුණගැසුනු බොහෝ පෙම්වතුන් පාර්ටි යන බොහෝ සේ මුදල් වියදම් කරන අය වන අතර තවත් විටෙක ඔවුන් තමන්ගේ ලස්සන නිසා තමන් සමඟ යාළු බවත්
එකෙයි ඇයගේ නවතම පෙම්වතා ගැන අදහස් දක්වමින් ඇය කියා සිටියේ ඔහු තමන්ව ආරක්ෂා කර ගනිමින් තමන්ගේ වැරදි නිවැරදි කරමින් තමන් හදා ගන්නට කටයුතු කරන ආදරණිය පෙම්වතෙකු බවත්
තමන් අසනීප වූ විට බෙහෙත් ටික පවා ගෙදරට ගෙන්වා දෙන හිත හොඳ කෙනෙකු බවත් ඔවුන් තමන්ගේ නවතම පෙම්වතා පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියා








