ගොසිප් පුවත්තරු ගොසිප්

ආදරය සෙනෙහස පිරුණ උදේශ් ඉන්දුලගේ පුංචි කැදැල්ලේ සුන්දරත්වයයි මේ

අපේ රටේ ගායනය ගායන ක්ෂේත්‍රයේ තුළ මීට මීට ටික කලකට පෙර ගායන තරුවක් ලෙස එකතු වූ ආදරණීය නිහතමානී තරුණ කඩවසම් ගායන ශිල්පියෙකු වශයෙන් උදේශ් ඉන්දුල තරුණ ගායකයා හඳුන්වන්නට පුළුවන්.

සැබැවින්ම ඔහු සුපිරි ගායකයෙක් වශයෙන් මෙරට රසික රසිකාවියන්ගේ හදවත් තුළ ලැගුම් ගත් චරිතයක් බවට පත් වෙන්නට ඔහුට අවස්ථාව ලැබෙන්නේ දෙරණ නාලිකාව විසින් පළමු වරට පළමු වරට ගායන තරු තේරීමේ තරගාවලියක් පවත්වනු ලැබූ අතර දෙරණ ඩ්‍රිම් ස්ටාර්  පළමුව තරඟාවලියේ ගායන තරුව ලෙසට පත් වන්නට ඔහුට අවස්ථාව ලැබුණා.

ඔහු සතු මියුරු හඬ මෙරට තරුණ පරම්පරාවේ බොහෝ දෙනාගේ සිත් වසඟයට ගැනීමට සමත් වූ අතර ඔහුගේම කට හඬින් ගැයෙන ඔවුන්ගේම ගීතයක් වූ ලං වෙලා ඉමු සීතේ ගීතය මෙරට රසික රසිකාවියන් වැළඳගත් සුන්දර ආදරණීය ගීතයක් බවට පත් වූවා.

ගායනය ශිල්පියෙකු වශයෙන් දක්ෂතා පෙන්වූ ඔහු විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් ද කටයුතු කරනු ලබන අතර කලා කටයුතු අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පවුල් ජීවිතයේදී ජීවිතයේදී සාර්ථකව ගෙන යනු ලබන සුන්දර  කලාකරුවෙකු වනවා.

දක්ෂ ගායන ශිල්පියෙකු වශයෙන් පමණක් නොව රටක් ආදරය කරන සුන්දර ගායකයෙකු වශයෙන් ඔහු ලද ජනප්‍රියත්වය කිසිම අඩුවක් නොමැතිව අදටත් දැක ගන්නට ලැබෙනවා.

මේ වනවිට පුංචි සිත්තරෙකුගේ ආදරණීය පියෙක් වශයෙන් සුන්දර පවුල් ජීවිතයක් ගත කරන මොහු පසුගිය දිනෙක තමන්ගේ ආදරණීය බිරිඳ සහ පුතණුවන් සමඟ එක්වී සුන්දර ඡායාරූප පෙළකට මුහුණ දී තිබූ ආදරය පිරුණු සුන්දර කැදැල්ලේ එම ඡායාරූප කීපයක් තමයි ඔබ වෙත මේ ගෙන එන්නේ.

එම ඡායාරෑප පෙළ කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන ලක්මාල් සිංහාරගේ  විසිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button