ගොසිප් පුවත්

දිනෙන් දින ඉහළ යන බඩු මිල ගැන දිනක්ෂි තැබු අපුරු සටහන

සමාජ මාධ්ය පුරා නිරන්තරයෙන්ම දක්නට ලැබෙන සමාජ මාධ්ය නිරන්තරයෙන්ම කලඹන චරිතයක් වශයෙන් දිනක්ෂි ප්රියසාද් සුන්දර රංගන ශිල්පිනිය හදුන්වන්නට පුළුවන්.

ඇගේ ආදරණීය සැමියා වන සාරංග දිසාසේකර සමග නිරන්තරයෙන්ම ඔවුන්ගේ ආදරණීය ප්රේක්ෂකයන් වෙනුවෙන් රසික රසිකාවියන් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතේ සුන්දර තොරතුරු නිරන්තරයෙන්ම ඡායාරූප මගින් පමණක් නොව වීඩියෝ වලින් ද සමාජ මාධ්ය මාධ්ය නිකුත් කරන විට ඔවුන් කටයුතු කරනු ලබනවා.

මොවුන් දෙපළ අද වන විට ආදරණීය දෙමව්පිය යුවලක් බවට පත් විය ඇති අතර රංගන ශිල්පීන් දෙපලක් වශයෙන් පමණක් නොව නිවේදන ශිල්පීන්, නර්තන ශිල්පීන් ගායන විශේෂයෙන් වශයෙන් කලා ක්ෂේත්රයේ ඉතා ඉහළ නමක් දිනා සිටින මොවුන් දෙපළ අපේ රටේ නිරන්තරයෙන් කතාබහට ලක් වන චරිත දෙකක් බවට මේ වන විට පත්වී අවසන්.

සමාජ මාධ්ය තුළට නිරන්තරයෙන්ම විවිධ අලුත් සුන්දර ඡායාරූප නිරන්තරයෙන්ම එක්කරන දිනක්ෂි පසුගිය දිනක ඇයගේ සුන්දර ඡායාරූපයක් වෙනුවට අද රටේ පවතින තත්වය හමුවේ හැමෝටම මුහුණදීමට සිදුවී ඇති ආර්ථික අපහසුතා පිළිබඳව අපූරු සටහනක් තබන්නට ඇය කටයුතු කර තිබුණා

එහිදී බඩු මිල ගණන් ඉහළ යෑම ගැන ඇය සඳහන් කර සිටි අතර එදා සහ අද දෛනික භාවිතා කරන භාණ්ඩ වල මිල ගණන් වල මිල සටහන් කර ඇය මෙසේ සමාජ මාධ්‍ය්‍යට එය එක් කරන්නට වු අතර ඇයගේ මේ සටහනට බොහෝ කමේන්ට් ප්‍රමාණයක් ලැබි තිබු අතර

විවිධ අය අපුරු අදහස් මේ සම්බන්ධව පල කරන්නට වුනා. ඡායාරූපයක් එක් කරමින් ඇය කියා සිටියේ ” මෙසේ ගෙවෙන්නේ ඔබගේත් මගෙත් ජීවිතේ යන්නයි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button