
කේ. සුජීවා නම ඇසූ පමණින් ඇයගේ ගැඹුරු කට හඬත් සමඟ ඇය විසින් ගායනා කරන ලද සුන්දර ගීත මතකයට නැගෙනවා. සංගීත වේදිකාව සුන්දර ගීත වලින් වැඩ කරන ලද චරිතයක් වශයෙන් ද කේ සුජීවා හදුන්වන්නට පුළුවන් වන අතර,
අද වන විට සමාජ මාධ්ය තුළ ජනප්රිය චරිතයක් වශයෙන් ද එය කා අතරත් ප්රසිද්ධයි. එමෙන්ම ඇයගේ දියණියන් දෙපළත් සමාජ මාධ්ය තුළ ජනප්රිය චරිත දෙකක් බවට මේ වන විට පත් වී තිබෙනවා.
කේ සුජීවාගේ දියණියන් දෙදෙනා වන අංජලි සහ රෝස් සමාජ මාධ්ය තුළට නිරන්තරයෙන්ම විනෝදාත්මක වීඩියෝ එක් කරන ලබන අතර එම වීඩියෝ සඳහා කේ. සුජිවාගේ ද දායකත්වය දෙක ගැනීමට හැකිවනවා.
අපි මේ කතා කරන්නට යන්නේ k සුජීවා ගේ වැඩිමහල් දියණිය වන අංජලී පිළිබඳවයි ඇය මේ වන විට ටික් ටොක් තරුව ලෙස බොහෝදෙනා හඳුන්වනු ලබන අතර සමාජ මාධ්ය තුළ අතිශයින් ජනප්රිය සුන්දර තරුණියක් වනවා.
ඇය මේ වන විට ටික්ටොක් තරුවක් වී ඇති ආකාරය සම්බන්ධයෙන් පුවත්පත් මාධ්ය සාකච්ඡාවක් ඔස්සේ අන්ජලී තමා දහස් දැක්වීමක දී කියා සිටියේ,
පසුගිය අවුරුද්දේ බොහෝ කාලයක් නිවසට වී ගත කිරීමට වූ නිසා එම කාලය විනෝදයෙන් ගත කරන්නට මෙවැනි දෙයක් අත්හදා බලන්නට කටයුතු කළ බවයි.
මේ නිසා ඇය තමන් විසින්ම විසින් ම විනෝදාංශයක් ලෙස විනෝදාත්මක හඬකැවීම් රංගනයන්, නර්තනයෙන් මෙන්ම ගායනයෙන්ද සිදු කිරීමට කටයුතු කර තිබූ අතර,
බොහෝදෙනාගේ ප්රතිචාර ලැබූ නිසයි දිගින් දිගටම මෙම කටයුතු සිදු කිරීමට යොමු වූ බවත් මේ සඳහා තමන්ගේ නැගණිය සහ මව ද සම්බන්ධ කර ගැනීමට ඇය කටයුතු කර තිබුනා.
ඒ අනුව අද වන විට ඇයට කේ. සුජිවා daughter’s නමින් ටික් ටොක් වීඩියෝ පෙළක් නිර්මාණය කර තිබෙනවා.
ඇය මෙම විනෝදාත්මක වීඩියෝ සඳහා බොහෝ වෙලාවට පාදක කර ගනු ලබන්නේ තමන්ගේ ගෙදර නිතර දෙවේලේ සිදුවෙන සිදුවීම් බව ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.
බොහෝ වෙලාවට තමන්ට සහ නැගණියට අම්මා කෑ ගසන ආකාරය හොරෙන් වීඩියෝ කර ඒවා ද මේ ආකාරයෙන් සමාජ මා දෙන නිකුත් කරනු ලබන අතර ඒවාට ඉතාමත් හොඳ ප්රතිචාර ලැබෙන බවද ඇය මෙහිදී කියා සිටියා.








