අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්තරු ගොසිප්

පියපදවිය ලැබු යොවුන් ගායන මනේජ් බිරිද සමග ආදරණීය ඡායාරූප පෙළකට මුහුණ දුන්නේ මෙහෙමයි

යොවුන් පරපුරේ ගායකයෙකු වශයෙන් අතිශය ජනාදරයට පාත්ර වූ වර්තමානයේ සිටින කඩවසම් ගායන ශිල්පියෙකු වශයෙන් මෙන්ම හිරු නාලිකාවේ විකාශය වූ “හිරු ස්ටාර්” විට වැඩසටහන ඔස්සේ බොහෝ දෙනාගේ ජනප්රියත්වයට පාත්ර වූ චරිතයක් වශයෙන් ද මනේජ් සංජය හඳුන්වන්නට පුළුවන්.

අපේ රටේ තරුණ පරම්පරාවේ තරුණියන් අතර අතර මට වඩාත් ජනප්රියත්වයට පාත්ර වීමට මේ කඩවසම් යොවුන් ගායන ශිල්පියා සමත් වෙනවා.

ඔහුගේ රූප ස්වභාවයත් ගායන විලාශය නිසා බොහෝ රසික රසිකාවියන්ගේ සිත් අමන්දානන්දයට පත් කිරීමට මේ තරුණ ගායකයා ඉතාමත් කෙටි කාලයේ දී සමත් වන අතර,

බොහෝම නිහතමානි සුන්දර චරිතයක් වශයෙන් ද බොහෝ දෙනෙක් ඔහුව හඳුන්වනු ලබන අතර සමාජ මාධ්ය තුළ නිරන්තරයෙන් කතාබහට ලක්වන චරිතයක් වශයෙන් ද අද වන විට ඔහු ප්රසිද්ධ වී සිටිනවා.

තරුණියන්ගේ සිත් සොරා ගැනීමට සමත් වූ මේ යොවුන් ගායකයා මේ වනවිට විවාහක තරුණයකු වන අතර සුන්දර තරුණියක් වන අයෝමි සාරධා සමග ඔහු අතිනත ගත් අතර,

මේ වන විට පිය පදවිය ලබා සිටින බව කාටත් නොරහසක් ඔවුන් දෙපළගේ සුන්දර ඡායාරූප නිරන්තරයෙන් සමාජ මාධ්ය තුල දැක ගැනීමට හැකි වන අතර,

දරුවෙකු පිළිසිඳ ගත් මනේජ් ගේ බිරිඳ සමඟ සුන්දර, ආදරණීය ඡායාරූප ගණනාවක් කැමරා කාචයට හසු කරගන්නට කටයුතු කර තිබූ අතර එම සොඳුරු ඡායාරූප කිහිපයක් ඔවුන් සමාජ මාධ්ය නිකුත් කර තිබුණා එයින් කිහිපයක් තමයි ඔබ වෙත මේ ගෙන එන්නේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button