උණුසුම් පුවත්ගොසිප් පුවත්

කොට ගවුම් ඇන්දම ගොඩක් ලස්සනයි කියලා සමහරු කියනවා

මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ ප්රේක්ෂකයන් අතර ජනප්රිය ඉතාමත් සුවිශේෂී ටෙලි නාට්ය ගණනාවක් විකාශය වන අතර,

ප්රේක්ෂකයා එක්රොක් වී නරඹන සුවිශේෂී ටෙලි නාට්යයක් වශයෙන් “පාර දිගේ” ටෙලි නාට්යය හඳුන්වන්නට පුලුවන් වන අතර මේ වන විට ඉතාමත් ඉහල ප්රතිචාර ලබන සුන්දර කතාමාලාවක් මේ ටෙලි නාට්යය ඔස්සේ දිග හැරෙනවා.

ප්රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ට අමතරව නවක රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ගණනාවක් මෙහි රංගන දායකත්වය ලබා දෙන අතර අප කියන්නට යන්නේ එහෙම ටෙලි නාට්යය උදාරි ගේ චරිතය නිරූපණය කරනු ලබන නවක රංගන ශිල්පිනියන් චාමි සමරසිංහගේ අලුත්ම තොරතුරු කිහිපයක් වේ.

සුන්දර රූ සපුවක් කිව්වේ සුන්දර යුවතියක් වන ඇය තමන්ගේ සුන්දරත්වය පෙන්නුම් කරන විලාසිතා සිදු කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී ඇයගේ අදහස් ඉදිරිපත් කර තිබුණා.

විලාසිතා සිදු කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය කියා සිටියේ කාලයෙන් කාලයට එන සියලු විලාසිතා ඇය විසින් සිදු නොකරන බවත්,

විලාසිතා වලට තමන් ඕනාවට වඩා වියදම් නොකරන බවත් තමන්ගේ ශරීරයට ගැලපෙන තමන්ට හොදයි කියලා හිතෙන ඇඳුම් මිලදී ගනු ලැබුවත් මාසයක් දෙකක් පමණ යනවිට යන විට ඒවා ද එපා වෙන අවස්ථා මෙන්ම ගමනක් යන විට තමන්ට අදින්නට හොද ඇඳුමක් නොමැති බව සිතෙන අවස්ථා ද ඇති බව ඇය මෙහිදී පවසා තිබුණා.

ඇඳුම් සාප්පුවකට ගොස් ඇඳුමක් කිරීමේදී තනිව ගොස් ඇඳුමක් තෝරනවා ට වඩා යහළුවෙකු සමඟ ගොස් ඇඳුම් තේරීමේදී කාලය ඉතුරු වන බවත් සිටී නම් තනිව ගොස් ඇඳුමක් කිරීමේදී තේරීමේදී බොහෝ වේලාවක් ඇයට යන බවත් ඇය වැඩිදුරටත් පවසා තිබුණා.

ඇය සතු සුන්දරත්වයත් සමඟ ගවුම ඇඳීම තුළින් මේ ඇයගේ සුන්දරත්වය හොඳින් පෙන්නුම් කරන අතර බොහෝ දෙනා ඇයට කොට ගවුම් ලස්සනයි යැයි කියන නිසා තද පාට සහිත ගවුම් ඇදිමට මේ දිනවල වැඩි කැමැත්තක් දක්වන බවත් ඇය කියා සිටියා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button