අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්

නැවත වරක් ක්රිකට් ක්රීඩාවට අවතීර්ණ වන බවට ඉගි පල කරන භානුක රාජපක්ෂ

අද වන විට අන්තර්ජාතික ක්රීඩාවක් වශයෙන් ලෝකයේ බොහෝමයක් රටවල් වල කාගේත් අවධානයට යොමු ක්රීඩාවක් වශයෙන් ක්රිකට් ක්රීඩාවට ඇති පිළිගැනීම අතිමහත් ය.

ලෝකයේ ම අවධානය යොමු වූ ක්රිකට් ක්රීඩාව පිළිබඳ කතා කරන විට ශ්රී ලාංකික ක්රිකට් ක්රීඩාව ඉතාමත් ඉහළින් පවතින අතර ඉතාමත් විශිෂ්ට ගණයේ ක්රීඩකයින් අපේ රට බිහි වී ඇති අතර ලෝවී ඇති අතර ලෝකෙම අවධානය යොමුවූ ක්රිකට් තරු ගණනාවක් ද මේ වන විට ක්රීඩා ඔස්සේ බිහි වී තිබෙනවා.

අද වන විට නවකයින් රැසකගෙන් සමන්විත අපේ රටේ ජාතික ක්රිකට් කණ්ඩායමේ එකිනෙකට වෙනස් වූ දක්ෂතා රැසක් සහිත ක්රීඩකයින් ගණනාවක් සිටින අතර එවැනි දක්ෂයකු වශයෙන් භානුක රාජපක්ෂ හඳුන්වන්න පුළුවන්. අ

පේ රටේ ක්රිකට් කණ්ඩායමට නැතුවම බැරි දක්ෂයෙකු වූ ඔහු හදිසියේම ක්රිකට් ක්රීඩාවෙන් සමු ගැනීම ටිකට් ප්රේක්ෂකයාගේ කනස්සල්ලට හේතුවක් වූ අතර ජාත්යන්තර පිටියෙන් ඉල්ලා අස්වීමට ඔහු තීරණය කරන ලද්දේ ඔහුගේ පෞද්ගලික ජීවිතයේ යම් යම් හේතූන් නිසාය.

එක්දින තරඟ 5 විස්සයි විස්ස තරඟ 18ක ලංකාව නියෝජනය කරන ලද මේ දක්ෂ ක්රීඩකයා පසුගිය කාලයේ පැවැති LPL තරගාවලියේදී ගෝල්ඩ් ග්ලැඩියේටර්ස් පිල දෙවන ස්ථානය දිනා ගැනීමට ගැනීමටද සමත් වූයේ ඔහු ගෙන් ඔහුගේ නායකත්වයෙන් යුතුව කටයුතු කළ නිසයි.

හදිසියේ ඉල්ලා අස්වීම මෙරට ක්රිකට් කණ්ඩායමට මහත් අඩුපාඩුවක් වන බැවින් ඔහුගේ ඉල්ලා අස්වීමේ තීරණය වෙනස් කරන්නේ ඇයි අපේ රටේ විශිෂ්ට ගණයේ ක්රිකට් ක්රීඩකයන් වන මහේල ජයවර්ධන, ලසිත් මාලිංග වැනි පිරිස් ඔහු හා සම්බන්ධ වෙමින් මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.

නමුත් ඔහු තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීමට කටයුතු කර තිබූනා . නමුත් ආරංචි මාර්ග වලට අනුව මේ වන විට ක්රීඩා අමාත්යවරයා වශයෙන් කටයුතු කරන නාමල් රාජපක්ෂ මහතා හා සාකච්ඡාවකට එක්වූ බව බවත්

එහිදී නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව ඔහුගේ මෙම ඉල්ලා අස්වීම නැවත සලකා බලන බව ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුණා.

මේ කරුණ නිසා නැවතත් භානුක රාජපක්ෂ ක්රිකට් ක්රීඩා පිටියේදී දැක ගැනීමට හැකි වේවි කියා බොහෝ දෙනා සිතනු ලබනවා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button