අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්තරු ගොසිප්

බෝලයක් වාගේ ලස්සනට හැඩ වෙලා ඉන්න දිනක්ෂිගේ සහ කඩවසම් සාරංග

සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් පිළිබඳ අමුතුවෙන් විස්තර කරන්නට අවශ්‍ය වන්නේ නෑ. ඊට හේතුව වන්නේ අටවෙනි විට ඔවුන් දෙපළ පිළිබඳ පිළිබඳ නොදන්නා කෙනෙකු පවා සොයා ගැනීමට අපහසු වීම නිසයි.

ඒ තරමටම ඔවුන් දෙදෙනා තමන්ගේ ජනප්‍රියත්වය ඉතාමත් ඉහලින් පවත්වාගෙන යන සුන්දර කලාකරුවන් දෙපලක් වනවා. සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන්ම නිරන්තරයෙන් ම කතා බහට ලක්වන කලාකරුවන් දෙපලක් වන සාරංග සහ දිනක්ෂි යුවල පෙම්වතුන් වී සිටින කාලයේදී,

ඔවුන්ගේ විවාහයෙන් පසුව සහ අද වන විට  ආදරණීය දෙමව්පියන් යුවලක් බවට පත්වී පත් වී සිටින ඔවුන් දෙපළගේ සුන්දර අවස්ථාවන් පිළිබඳ ඔවුන්ට ආදරය කරන රසික රසිකාවියන්ට දැන්වීම සඳහා ඔවුන් නිරන්තරයෙන් කටයුතු කරන අතර,

ඔවුන්ගේ ම සුන්දර අවස්ථාවන් ඡායාරූප වලින් හෝ වීඩියෝ ආකාරයෙන් රසික රසිකාවියන් වෙත ගෙන ඒමට කිරීමට නිරන්තරයෙන් කටයුතු කරමින් ආදරණීය කලාකරුවන් දෙපලක් වශයෙන් ද පෙන්වා දෙන්නට පුළුවන්.

ඔවුන් දෙපළ මෙරට  ප්‍රේක්ෂකයා අතර කොතරම් ජනප්‍රියද කියනවා නම් සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන්ම ඔවුන්ගේ ඡායාරූපයක් සෑම මොහොතකදීම දක්නට ලැබෙන්නේ ඔවුන්ගේ එම ඒ ජනප්‍රියත්වය හේතුවෙනි.

අදරනිය මව්පිය යුවලක් වශයෙන් මේ දිනවල සිඟිති දියණියගේ හුරතල් බලමින් කාලය ගත කරන මොවුන් දෙපළ  නිරන්තරයෙන් සිඟිති දියණියගේ විවිධ අවස්ථාවන් තම රසික රසිකාවියන්ට දැන්වීම සඳහා විවිධ ඡායාරූප මෙන්ම වීඩියෝ  ද ඔවුන් විසින් සමාජ මාධ්‍යට නිකුත් වනු ලබනවා.

කෙසේ නමුත් පසුගිය දිනක ඔවුන් දෙපළ පමණක් සහභාගි වෙමින් එනම් දිනක්ෂි සහ සාරංග ඉතාමත් ලස්සන ඡායාරූප පෙළක් ලබාගෙන තිබූ අතර,

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ඔවුන්ගේ එම ඡායාරූප  නිරන්තරයෙන් දැක ගන්නට ලැබෙනවා. සාරංග සහ දිනක්ෂි යුවලට ආදරය කරන  ආදරණීය ප්‍රේක්ෂක ඔබට මේ ගෙන එන්නේ ඔවුන්ගේ එම ඡායාරූප වලින් කිහිපයකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button