අහුලගත්ත ගොසිප්උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්

ආකර්ෂණීය ප්‍රේමනීය ඡායාරූප පෙළකට පෙනි සිටි සුරූපී හර්ෂි සහ කඩවසම් කවිදු

අපේ රටේ කලා ක්ෂේත්‍රයට පිවිසි ළමා රංගන ශිල්පිනියක් වශයෙන් පිවිසි හර්ෂි රසංගා අද වන විට නව යොවුන් වියේ පසුවන සුන්දර යුවතියක් වනවා.

එදා ළමා නිළියක වශයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනා ගැනීමට දිනා ගැනීමට සමත් වූ ඇය අති සුන්දර තරුණියක් බවට පත්වෙමින් බොහෝ ප්‍රේක්ෂකයන්ගේ අවධානයට යොමු වූ සුන්දර චරිතයක් බවට පත්වී තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය චරිත චරිතයක් බවට පත්වී ඇති ඇයගේ  සුන්දර ඡායාරූප මෙන්ම සුන්දර ටික්ටොක් වීඩියෝ ද මෙහි දිනවල බොහෝ සේ ජනප්‍රියත්වට පත් වි තිබෙනවා.

සමාජ මාධ්‍ය තුළ ඇයගේ මේ දිනවල ජනප්‍රියත්වයට පත්වූ සුන්දර හර්ෂි රසංගා සහ ඔබ කවුරුත් දන්නවා දක්ෂ නර්තන ශිල්පියෙකු වන කවිදු මදුශාන්ගෙ ආකර්ෂණීය සුන්දර  ඡායාරූප ගණනාවක් මේ දිනවල නිතර ම සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගැනීමට හැකි වනවා.

ඉතින් පසුගිය දිනෙක කවිදු සහ හර්ෂි යුවල නිල් පැහැති ඇඳුම් විලාසිතා වලින් සැරසී සුන්දර ප්‍රේමණීය සිත් ආකර්ෂණීය කරන  ඉතාමත් ලස්සන ඡායාරූප පෙළක් රැගෙන තිබුණා.

ඔවුන් දෙපළගේ ප්‍රේමණීය අවස්ථාවන් ඉස්මතු කරන එම සුන්දර ඡායාරූප පෙළ රැගෙන තිබුණේ  ඡායාරූප ශිල්පී කවිඳු රත්නායක විසිනි.

බෝනිකෙකු සේ සැරසුණු හර්ෂි සහ කඩවසම් යෞවනයකු වන කවිදු මදුශාන් ගේ එම සුන්දර ඡායාරූපවලින් කිහිපයක් තමයි මේ

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button