අහුලගත්ත ගොසිප්උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්

තරුණයන්ගේ සිහින බිඳ දමමින් ටානාෂා තම පෙම්වතා පිළිබද හෙළිදරව් කළේ මෙහෙමයි

නිරූපණ ශිල්පිනියක් වශයෙන් කලා ක්ෂේත්‍රයට පිවිසි ඒ සුන්දර යුවතිය නමින් ටානාශා සතරසිංහ වේ.  දෙරණ මිස් ශ්‍රී ලංකා  තරගාවලියෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වූ මේ සුන්දර යෞවනය අද වන විට මෙරට කලා ක්ෂේත්‍රය  තුළ  ඉන්නවා දක්ෂ යොවුන් රංගන ශිල්පිනියක් වශයෙන් හඳුන්වනු ලබනවා.

රංගන කටයුතුවලට අමතරව රූපවාහිනිය දැන්වීම්වල, මියුසික් විඩියෝ වල නිතර දකින්නට ලැබෙන රුවක් ලෙස ද බොහෝ දෙනා ඇයව හඳුන්වනු ලබනවා.

විවිධ රූපවාහිනී නාලිකාවල විකාශය වන සුන්දර ටෙලිනාට්‍ය ගණනාවක ඇය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. සුන්දර රූ සපුවකට හිමිකම් කියන ටානාෂා සමාජ මාධ්‍ය තුලද පස්සේ ජනප්‍රිය චරිතයක් බවට පත් වී තිබෙන්නේ ඇයි සුන්දර විලාසිතා වලින්  සැරසී විවිධ ඡායාරූප වලට පෙනී සිටීම නිසයි

මෙරට බොහෝ තරුණයන්ගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් වූ මේ සුන්දර යුවතිය පෙම්වතියක් ද යන්න බොහෝ දෙනාට තිබූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් ලබා දෙමින් ඇය අද වන විට ආදරණීය පෙම්වතියක් බව ඇයගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට පසක් කර දුන්නා.

විවිධ මාධ්‍ය හමුව ඒ ඇයගේ පෙම්වතා පිළිබඳ කරුණු ඉවසුවත් ඇය ඒ පිළිබඳව  අදහස් දැක්වීමෙන් වැළකී සිටි නමුත් හැමදෙනාම පුදුම කරමින් ඇය පසුගිය දිනක තමාගේ ආදරණීය පෙම්වතාගේ ඡායාරූප එකතුවක් බොහෝ තරුණයන්ගේ සිහින බිඳ දමමින්  සමාජ මාධ්‍ය ගිණුමේ පළ කරන්නට වූනා.

ඒ අනුව අද වන විට ඇය ආදරණීය පෙම්වතියක් වි ඇති බව බොහෝ දෙනා දැනගන්නට වුනේ මේ සුන්දර ඡායාරූපය නිසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button