මැණික් ව්‍යාපාරිකයෙකු එක්ක විවාහ වුන උමාරා කියපු කතාව

වෙනස්ම කටහඩකට උරුමකම් කියන සංගීත ලෝකයේ දෙස් විදෙස් රටවලා පවා විශාල ආදරයක් ආකර්ශනයක් හිමි කරගන්නට සමත් වුණු, භාතිය සංතුෂ් එක්ක සංගීත ලෝකයට පිවිසෙන්නට වරම් ලඳ, ඇය තමයි අපූරු ගායන ශිල්පිනිය, උමාරා සිංහවශ කියලා කියන්නේ.
ඉතින් ඇගේ විවාහයත් එක්ක ඇයට සංගීතයෙන් තාවකාලිකව සමුදෙන්නට වෙලා තිබුණත්, නැවතත් ඇය ඇගේ සංගීත ගමන හරි අපූරුවට යන්නට සැලසුම් කරලා තියනවා.
විදේශගතව ආදරණීය සැමියාත් එක්ක ආදරණීයව ජවිතේ ගත කරපු උමාරා දැන් නම් ලංකාවේ තමයි ඇය ඉන්නේ නම්. “ඇගේ ආදරණීය සැමියා මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකු වන අතර, අපේ රටේත් වගේම හොංකොං වලත් ඔහුට ව්‍යාපාර තියනවා කියලත්,
කලින් සැමියා එක්ක හිටියත් දැන් ලංකාවට වෙලා සංගීත කටයුතු කරගෙන යනවා කියලත්, ඉතින් ඇගේම කටහඬ පුහුණු පාසලක් කරගෙන යනව” කියලත්, උමාරා කියනවා.
ඉතින් ඇය ආසයිලු හොඳ පිරිසක් කලා ලෝකයට බිහි කරන්නට ඇගේ සංගීත පාසල හරහා. ඔන්න ඉතින් ඇගේ හැම රංගන නිර්මාණයකටම ප්‍රේක්ෂක ආදරයක් මෙන්ම ගෞරවයක් ද බොහෝ සෙයින් ලැබිලා තියනවා විතරක් නෙවෙයි, ඉතින් ඒ ගැන ඇය ගොඩක් සතුටු වෙනවාලු.

ඉතින් ඇය විදේශගත වෙලා හිටියත් ඇයට සුවහසක් ආදරණිය ප්‍රේක්ෂකයන් පිරිසක් ඇය වටා හිටියාට ඇයට ගොඩාක් සතුටුයි ලු. “ඉතින් ඒ වගේම ඇගේ සංගීත පාසලට ගොඩක් අය එන්නෙත්, ඇයට ලැබිල තියන ගෞරවය නිසා ”කියලයි ඇය කියන්නේ, හරිම නිහතමානීවයි.
ඉතින් ඇගේ වැඩ තවත් කෙනෛකුට පවරන කෙනෙක් නොවන ඇය, “ඇගේ පාසලේ වැඩකටයුතුත් ඔන්ලයින් ක්‍රමේටනේ සිද්ධ වෙන්නේ කියලත්, අද මේ තාක් දුර ආව ගමනේ සාර්ථකත්වය ඇය දකින්නේ විදින්නේ ඇයට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරණීය ප්‍රතිචාරත් ඒක්ක” කියලත් උමාරා හරි අපූරුවට තමයි කියන්නේ.
ඒ වගේම ඇය කියනවා ඇය අදින පළදින දේවල් ඇයට ගැලපෙන විදියට නිර්මාණය කර ගන්නේ ඇය විසින්මයි කියලත්, ගොක් අය ඒ ගැන අහනව කියලත්, කොහෙන්ද ඇඳුම් එහෙම ගන්නේ කියලත්,
දැන් කෝමද ජීවිතේ කියලත් ඇගෙන් හරිම ආදරණීයව අහනවාලු. ඉතින් ගොඩාක් සතුටින් ජීවිතතේ ගෙවන ඇයව, අලුත් නිර්මාණයන් ඔස්සේ ඔන්න උමාරාට ආදරය කරන ඔයාලට ඉදිරියේ දී දැක බලා ගන්නටත් පුලුවන්.








