අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්

බාහිර පෙනුම නිසා අහිංසක සුන්දර චරිත වලට තෝරා ගන්නා යොවුන් රංගන ශිල්පිනි ශෙහානි කහදවල

පුංචි තිරයේ නියෝජනය කරන තවත් එක් හැඩකාර සුන්දර රංගන ශිල්පිනියක් වශයෙන් ශෙහානි කහඳවල පෙන්වා දෙන්නට පුළුවන්. අද වන විට එය බොහෝ දෙනා හඳුනාගෙන සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වශයෙන් නමුත් ඇය පිළිබඳ වැඩිදුරටත් කතා කරන විට ඇය නිවේදිකාවක්, මෙන්ම දක්ෂ නර්තන ශිල්පිනියක් වශයෙන් දහම් වෙලා දැනට පුළුවන්.

රංගන ශිල්පිනියක් වශයෙන් මෙරට ප්‍රේක්ෂක ආදරය ඇය වැඩි වශයෙන් දිනා ගැනීමට සමත් වන්නේ සඳ පිනි වැස්ස, සුජාතා යන ටෙලි නාට්‍යය තුළ ඇය දැක්වූ රංගනය හේතුවෙනි.

බොහෝ දෙනා ඉතාමත් ආසාවෙන් නැරඹූ මියුසික් විඩියෝ කිහිපයක් වන මිහිරාවි , ඉක්මන් වෙලා, මායම් කලාවේ, අන්ජානා මැණික් ගීත වීඩියෝ වල ද ඇයගේ සුන්දර රංගනයෙන් දැකගැනීමට හැකිවනවා.

ඊට අමතරව සුවඳ විලවුන් ආයතනයක සන්නාම නියෝජිතවරියක් වශයෙන් ද කටයුතු කරනු ලබනවා. තවමත් අවිවාහක සුන්දර යුවතියක් වන ශෙහානි ඉතාමත් සුරූපි රූ සපුවකට හිමිකම් කියන සුන්දර යුවතියක් වනවා.

කෙසේ නමුත් අද වන විට රංගන ශිල්පී තුළ සිටිනා දක්ෂ යොවුන් රංගන ශිල්පිනියක් වශයෙන් ඇයව පෙන්වා දීමට හැකි අතර. විවිධ චරිත ඔස්සේ ඇය ප්‍රේක්ෂකයා හමුවට පැමිණ ඇයට ලැබුණු චරිත පිළිබඳ අදහස් දක්වමින් ඇය කියා සිටියේ තමන්ගේ බාහිර පෙනුම නිසා ඔහු විට ඇට ලැබෙන්නේ අහිංසක චරිත බවත්ය.

කිසි නමුත් තවමත් පෙම්වතියක් නොවන ඇය ආදරය පිළිබඳ තම අදහස් දක්වමින් කියා සිටියේ කාලයකට පෙර තමා පෙම්වතියක් වී සිටි බවත් නමුත් අද වන විට පෙම්වතියක් නොවන බවත් කැමති යක් වනවාට වඩා තමන්ගේ ජීවිතයට ලැබෙන අභියෝග ජය ගනිමින් ජීවිතය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යමින් තමන්ගේ සිහින ජයග්‍රහණය කර ගැනීම අරමුණ බවත්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button