උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

දෙවැනි ඉනිම හරහා රටේම ආදරේ දිනාගත් සචිනි කීව දේ

කලා ලෝකයේ මෑතකදී බිහිවුණු නිරූපණ ක්ෂේත්‍රයෙන් රංගන ක්ෂේත්‍රයට එන්නට වරම් ලද විතරක් නෙවෙයි නිවේදන ක්ෂේත්‍රයටත් හරි අපූරු දස්කම්පාන දක්ෂ සුන්දර ආදරණීය රංගන ශිල්පිනියක තමයි, සචිනි වික්‍රමසිංහ කියලා කියන්නේ.

ඉතින් සචිනි ගොඩක්ම ඇගේ ආදරණීය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණේ මොකක් හරහා ද කියලා දන්නවාද?

ඒ තමයි අපි හැමෝම හරිම ආසාවෙන් ආදරයෙන් නරඹන “දෙවනි ඉනිම” ටෙලි සිත්තමේ හරි අපූරු දඟකාර චරියක් වන “මිහිරි”ගේ චරිතයට රංගනයෙන් හරි අපූරුවට දායක වීම කියලා.

ඉතින් ඔන්න සචිනි “දෙවනි ඉනිම”ට අවුරුදු2ක් විතර රංගනයෙන් දායක වෙලා තියනවා වගේම, ඉතින් ඊට පස්සේ සචිනි මේ වෙද්දී නම්, “දෙවනි ඉනිමෙන්” අයින් වෙලාලු ඉන්නේ.

ඉතින් ඒකෙන් අයින් වුණාට පස්සේ සචිනි තවත් ටෙලි නාට්‍යයන් කිහිපයකම හරි අපූරුවට රංගනයේ යෙදෙනවා සචිනිට ආදරය කරන ඔයාලට ඔන්න නරඹන්නට පුලුවන්.

ඔන්න ඉතින් සිරස අවුරුදු කුමරිය තරඟය 2015 වසරේ දී අවසන් 6දෙනා අතරට එන්නට වරම් ලබන සචිනි, රංගනය එන්නට කලින් නිරූපිකාවක් විදියට තමයි කටයුතු කරලා තියෙන්නේ.

ඉතින් සචිනි රංගනයට විතරක් නෙවෙයි නිවේදනයේත් හරි අපූරු දස්කම් දක්වන ආදරණීය චරිතයක් වනවා. ඒ වගේම ඔන්න සචිනි මීට කාලෙකට කලින් තමයි රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ නම්.

ඒ තමයි සචිනි කුඩා කාලයේ දී, “සෙල්ලම් ගෙය, ටිකිරි පැය” වගේ වැඩසටහන් වලටත් රංගනයන් දායක වෙලා තියනවා හරි අපූරුවට.

රංගනය තුළින් යමක් කරන්න පුලුවන් වෙනස් විදියේ චරිතයන් වලට තමයි සචිනි ආසම. ඉතින් මේ විවිධ චරිතයන් විවදියට සචිනි හරි අපූරුවට රඟපෑ චරිත විවිදයට, “කථා කරන්නට බැරි “අමන්දා” චරිතය, “නෝපාර්කින්” එකේ “විකට” චරිතය, “දෙවනි ඉනිමේ” දඟකාර “මිහිරි”ගේ චරිතය” වගේ චරිත ගන්න පුලුවන්.

ඔන්න ඉතින් සචිනි “දෙවනි ඉනිමේ” රඟපාද්දි මුල්කාලේදී ඇගේ ආදරණීය මෑණියන් එක්ක තමයිලු ෂූටින් වලට එහෙම ගිහින් තියෙන්නේ.

පස්සේ ඉතින් සචිනි කිව්වාලු, “දැන් ඇයට යමක් කමක් තේරෙන නිසා මෑණියන්ට එන්න එපා කියලා. ඉතින් පංතියට කඩේට තමන්ගේ පෙම්වතා එක්ක යන්න පුලුවන් නම් ඇයි ඉතින් ෂූටින් වලට විතරක් අම්මා එක්ක යන්නේ ඉතින් එහෙම ඕන නෑ නේ” කියලයි සචිනි කියන්නේ හරිම ආදරණීයව.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button