දෙවනි ඉනිම නාට්‍යයේ කවුරුත් හදුනන නිලු සුන්දර මානාලියක් වෙයි

ජනප්‍රිය රංගන ශිල්පිනියක් මෙන්ම ජනප්‍රිය නිවේදිකාවක් වශයෙන් ද මෙරට බොහෝ දෙනා හඳුනාගත්තේ සුන්දරිය නමින් අරුණි මෙන්ඩිස් වේ.
ඇය මේ වන විට ජනප්‍රිය රංගන ශිල්පිනියක් වශයෙන් ප්‍රේක්ෂකයා හමුවට පැමිණීමට හැකියාව ලැබුණේ දෙරණ නාලිකාවේ විකාශය වන මෙරට ප්‍රේක්ෂක ජනතාව වැඩි වශයෙන් නරඹන දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ නිලු ගේ චරිතයට පණ පොවන නිසයි.
ඇගේ සැබෑ නමට වඩා අද බොහෝ දෙනකු ඇය අමතන්නේ නිලූ යන නමිනි. ඇය දෙවෙනි ඉනිමේ නිලු ගේ චරිතය නිරූපණය කිරීම සම්බන්ධයෙන් බොහෝ ප්‍රේක්ෂකයන්ගෙන් ඇයට බැනුම් ඇසීමට සිදු වී ඇති අතර එසේ සිදු වන්නේ ඇයට එම නපුරු චරිතයක් රඟ දැක්වීමට ලැබීම නිසයි.
2009 වර්ෂයේදී රංගනයට පිවිසෙන ඇය අද වන විට ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත්වී තිබෙනවා. ඒ අනුව රංගන ශිල්පිනියක් වශයෙන් වෙන්ව නිවේදන ශිල්පිනියක් වශයෙන් ඉතාමත් කාර්යබහුල යුවතියක් වශයෙන් ඒවා හදුන්වන්නට පුළුවන්.
සුන්දරත්වයෙන් ද අඩුවක් නොවන ඇය විලාසිතාවකින් සැරසුනත් ඇයගේ එම සුන්දරත්වය හොඳින් ඉස්මතු වී පෙනෙන අතර පසුගිය දිනයක ඇය සුන්දර උඩරට මනාලියක් වශයෙන් හැඩ වු අතර බොහෝ දෙනා කියා සිටියේ ඇය විවාහ වු බවයි.
නමුත් ඇය උඩරට මනාලියක් ලෙස සැරසුනේ සුන්දර ඡායාරූප පෙලක් සඳහා වන අතර ඇයගේ එම සුන්දරත්වය කැටි වු ඡායාරූප කිහිපයක් තමයි ඔබ වෙත මේ ගෙන එන්නේ









