ආයමත් පාසල් යන්නට සැරසුනු සොදුරු රංගන ශිල්පිනි නිල්මිණී තෙන්නකෝන්

අපේ රටේ බිහි වූ සුවිශේෂී රංගන ශිල්පිනියන් අතරින් ප්රවීණ ජනප්රිය සොඳුරු රංගන ශිල්පිනියක් වශයෙන් නිල්මිණි තෙන්නකෝන් මහත්මිය පෙන්වා දෙන්නට පුළුවන්.
ලංකාවේ බොහෝ දෙනා දන්නා හඳුනන චරිතයක් බවට එහෙම හඳුන්වන්නට හඳුන්වන්නට පුලුවන් වන අතර අදටත් ප්රේක්ෂකයා ආදරය කරන ප්රේක්ෂකයාගේ හදවත දිනා ගැනීමට සමත් වූ කලාකාරිනියක් වශයෙන් ද ද ඇයව තවදුරටත් හඳුන්වන්නට පුළුවන්.
පුංචි තිරයේ අහිංසකාවිය වශයෙන් ද ඇයව බොහෝ දෙනා හඳුනා ගනු ලබනවා. විවිධ පුවත් මවමින් කාලෙන් කාලෙට සමාජ මාධ්ය තුළ කතා බහට ලක්වන චරිතයක් බවට නිල්මිණි තෙන්නකෝන් මහත්මිය පත් වී තිබෙනවා.
ආදරණීය මවක් වන ඇය තම දියණිය සමග මේ වන විට ජීවත්වෙන අතර පසුගිය දිනෙක දියණිය හා සම්බන්ධ කරුණක් නිසා නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමාජ මාධ් වල කතාබහට ලක් වූ චරිතයක් බවට පත්වුණා.

එදා මෙන්ම අදටත් සුන්දර රූ සපුව සපුවක් හිමි නිල්මිණි තෙන්නකෝන් මහත්මිය කුමන විලාසිතාවක් සිදු කරනු ලැබුවත් ඇයගේ සුන්දරත්වය තව තවත් හෙයින් ඔප නැංවී පෙනෙනවා.
මේ දිනවල සමාජ මාධ්ය පුරා කතාබහට ලක් කරන නිල්මිණී තෙන්නකෝන් මහත්මිය ගේ අපූරු ඡායාරූප කිහිපයක් පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය මේ වනවිට යොමුව තිබෙනවා.
ඒ නිල්මිණි තෙන්නකෝන් මහත්මිය පාසල් නිල ඇඳුමකින් සැරසී සිටින ඡායාරූප පෙළකි. එම පාසල් නිල ඇඳුමින් සැරසී එතුමියගේ පාසල වූ වේල්ස් කුමරි විදුහලට ගොස් තිබූ අතර පාසල් නිල ඇඳුමින් සැරසී සිටි නිල්මිණි තෙන්නකෝන් මහත්මියගේ සුන්දරත්වය ළාබාල තරුණියකගේ පෙනුමක් මෙන් දිස්වන්නට වුණා. ඇය එම ඇදුමින් සැරසි සිටිම නිසා පාසල් යන වයසේ ලාබාල වයසේ දියණිකගේ පෙනුම වඩාත් හොදින් ඉස්මතු වී තිබුනා.








