උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

මේ දවස් වල කොල්ලෝ හැමතැනම හොයන පෙම් කැකුළ ගීතයේ රොමයිනි

මේ දවස්වල සංගීත ක්ෂේත්රය තුළ මෙන්ම රට තුළම කතාවෙන සොඳුරු චරිතය සිටිනවා බොහෝ දෙනා කතාබහ කරන සහ බොහෝ දෙනා නරඹන සමාජ මාධ්‍ය ජාලයක් ලෙස ටික්ටොක් හඳුන්වන්නට පුලුවන් වන අතර ගීත ගායනා තුළින් මෙන්ම ටික්ටොක් හරහා ද අද වන විට වෙන විට ජනප්‍රිය සුවිශේෂී චරිතයක් බවට රොමයිනි විල්ස් සුන්දර යුවතිය හදුන් වන්නට පුළුවන්.

අපේ රට තුළ හිට් වේගන එන චරිතයක් වශයෙන් ද මේ සුන්දර සරාගී රූ සපුවක් හිමි රොමයිනි විල්ස් සුන්දර ගායන ශිල්පිනිය හදුන්වන්නට හැක.

ගීත ගායනා කටයුතු වලට අමතරව ගීත රචනය ද ඇයගේ අතින් සිදු කරනු ලබනවා. කුඩා කාලයේ සිටම සංගීතයට ලැදියාවක් දැක්වූ ඇය අද වන විට අපේ රටේ ජනප්‍රිය චරිතයක් බවට පත්වෙමින් සිටින අතර ඇය බොහෝ දෙනා හඳුනා ගනු ලබන්නේ මෙරට යොවුන් ගායන ශිල්පියෙකු වන ඉරාජ්ගේ මනමාලී ගීතයෙන් ය.

වෙනස්ම විදිහේ ආරයකින් එකෙන් ගීත ගායනා කිරීමේ හැකියාව ඇය සතු නිසා ඇයගේ කටහඬ ගීත ගණනාවක් මේ වන විට ගායනා සිදුකර තිබෙනවා. සිංහල ගීත ගායනා කිරීමට වැඩි නැඹුරුවක් නොදැක්වුවත් ඇයගේ සුන්දර කටහඬින් වෙනස් වෙනස් ආකාරයෙන් එම සිංහල ගීත ගායනා කරනු ලබනවා.

නමුත් ඇයගේ කටහඬින් ඉංග්‍රීසි ගීත ඉතාමත් සුන්දර ලෙස ගායනා කරනු ලබන අතර වන අතර ඒ නිසා අද වන විට ඇයට රසික රසිකාවියන් විශාල පිරිසක් සිටිනවා.

ඉතින් මීට දින කිහිපයකට පෙර ඇය මෙරට රසිකාවන් හඳුන්වන සුන්දර සිංහල ගීතයක් වන “පෙම් කැකුල පිපී එන විට මහදේ” ගීතය වෙනස්ම ආකාරයකින් “පෙම් කැකුල” යන නමින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමට කටයුතු කර තිබුණා.

මෙම ගීතය ඩිජේ ආකාරයෙන් වෙනස්ම සංගීත රටාවක් යොදා ගනිමින් රසික රසිකාවියන් අතරට පසුගිය දිනක ගැනීමට ඇය ඇතුළු පිරිස කටයුතු කර තිබූ අතර රොමයිනි විල්ස්ගේ සොඳුරු කටහඬ හා සොඳුරු රංගනයන්

මෙම ගීතයේ වීඩියෝව තුල දැක ගැනීමට හැකි වූ අතර ඉතාමත් කෙටි දින ප්‍රමාණයකින් මෙම ගීතය නැරඹුන් වාර විශාල ප්‍රමාණයක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වු අතර විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ගණනාවක් අද වන විට ඇයට ලැබී තිබෙනවා.

ඉදිරියේදී වෙනස්ම ආකාරයේ ගීත ගණනාවකින් රසික රසිකාවින් අතරට පැමිණිමට බලා සිටින මේ සොඳුරු සරාගී යුවතියක් වන රොමයිනි විල්ස්ට ඇයගේ කටහඩ ජාත්‍යාන්තරය දක්වා රැගෙන යාමට හැකි වේවා යැයි ප්‍රාර්ථනා කරමින් මෙරට තරුණ්‍යයේ ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වෙමින් යන ඇයගේ සොඳුරු ජයාරූප කිහිපයක් නරඹමු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button