ගොසිප් පුවත්තරු ගොසිප්

කෙටි කාලයකින් රටේම අවධානය ‍යොමු කර ගත් සුන්දර ගායිකා ෆැලන් ඇන්ඩ්රියා

නව ගායන ශිල්පීන්, ශිල්පිනියන් අභිෂේක ගන්වන යොවුන් පරපුරේ  වැඩි දායකත්වයක් ලැබුනු  රියලිටි තරගාවලියක් ලෙස දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගාවලිය හදුන්වන්න පුළුවන්.

මෙරට රියැලිටි තරගාවලි අතර ප්‍ර‍මුඛස්ථානයක් දිනා ගැනීමට සමත් වු මේ ගායනා අභිෂේකය ඔස්සේ බිහිවු දක්ෂ ගායන ශිල්පීන් මෙන්ම ගායන ශිල්පිනියන් අද අ‍පේ රටේ සංගීත කලාව පෝෂණය කරන නවමු පරපුරක් බවට පත් වී තිබෙනවා.

මේ ඩ්‍රීම් ස්ටාර් තරගාවලිය ඔස්සේ බිහි වු තරු අද වන විට මෙරට ප්‍ර‍මුඛ පෙළේ ගායන ශිල්පීන් බවට පත් වී ඇත්තා සේම දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් බවටද ඔවුන් පත් වී තිබිම දැක ගත හැකි වේ.

අපි මේ කතා කරන්නට යන්නේ මේ සුවිශේෂි තරගාවලිය ඔස්සේ එනම් ඩ්‍රීම් ස්ටාර් සීසන් 9 තරගාවලිය තුළින් බිහි වු අති දක්ෂ ගායන තරුවක් බවට පත් වු එහිදි සීසන් 9 තරගාවලියේ ජයග්‍ර‍හණය කරන ලද ඒ සුන්දර යුවතිය වන ෆැලන් ඇන්ඩ්‍රියා ගැනයි.

මානව කළමනාකරණ අංශයෙන් තමයි උපාධිය හදාරා ඒ ඔස්සේ රැකියා කටයුතු සිදු කරන ලද ඇය අද වන විට මුළු රටම දන්නා සුන්දර චරිතයක් බවට පත් වී හමාරයි.

වෙනස්ම ආකාරයේ කටහඩකට හිමිකම් කියන මේ සුන්දර ගායන ශිල්පිනිය රටම හදුනා ගත් සුවිශේෂි චරිතයක් බවට පත් වුනා. වෙනස්ම විදිහේ කටහඩට වාගේම සුන්දර රූ සපුවක් හිමි මේ ගායකාව යොවුන් පරපුරේ බොහෝ දෙනා අතර ජනප්‍රිය වු යොවුන් ගායන ශිල්පිනියක් වීමට එතරම් කාලයක් ගත වුයේ නැත.

ගායනා දක්ෂතා නිසා කෙටි කාලයක් තුළ රසිකයින් අතර ජනප්‍රියවු මේ සුන්දර යුවතිය වන ෆැලන් ඇන්ඩ්‍රියාගේ සුන්දර ඡායාරූප කිහිපයක් තමයි ඔබ මේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button