උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශපාලන පුවත්දේශිය පුවත්

“මිනිසුන්ට නැති බැරි විදිහට ජිවත් වෙන්න වෙයි” එස් බී දිසානායක මහතා කියූ කතාව

මේ දවස් වල හැමෝම වගේ කතා කරන කරුණක් වන්නේ බදු මිල ගැන. දවසින් දවස බදු මිල ඉහල නගිනවා. ඉතින් ඒ බදු මිල පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා ප්‍රකාශයක් කරලා තියනවා ඒ ප්‍රක්සහ්ය මෙසේ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුනා.

නැති බැරි කම් වලට මුහුණ දෙන්න දෙන්න සෑම කෙනෙක්ම පුරුදු විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරලා තියනවා.

ඉතින්මා මේ තත්සවෙට රට පත් වෙලා තියෙන්නේ මෙන්න මේ හේතුව නිසා කියල ඔහු කියන්නේ. ඒ ගණන් රට වසා තිබූ නිසා නිසා අද මේ තත්ත්වයෙන් හෝ බේරා ගෙන ඇති බවත් පැවසූ ඔහු නමුත් එක් දිනක් රට වැසූ විට රුපියල් කෝටි 450 ක පමණ පාඩුවක් රජයට සිදුවන බව ද ඔහු පවසා තිබුනා.

දිරියට එන්නේ ගොඩක්ම අමාරු කාලයක් බඩුමිල ඉදිරියේදී තවත් ඉහළ යනු ඇති බවද ඉන්ධන මිල තවත් ඉහළ යනු ඇති බවද ඒ මහතා සදහන් කරලා තියනවා..

කොහොම වුනත් ලබන වසර අවසන් වන විට මෙම කරදරකාරී තත්ත්වයෙන් අඩු වී නැවතත් රට යත තත්වයට පත් කරන්න පුළුවන් වේ යැයි විශ්වාස කරන බවද ඔහු පවසල තිබුනේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button