“පොඩි කලේ ඉඳන් අපි හිටියේ කුලියට” මගේම කියා නිවසක් සදා ගැනීමට හැකි වීම පිළිබද සතුටු වන පියුමි බෝතෙජු

කවුරුත් ආදරේ කරන මෙරට සිටින තවත් සුන්දර රංගන ශිල්පිනියක් ලෙස පියුමි බෝතෙජු හඳුන්වන්නට පුළුවන්. එවිට චරිත මවමින් ප්‍රේක්ෂක යා අතරට කියමි සුන්දර රංගන ශිල්පිනිය වඩාත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත්වූයේ ඇය හාස්‍ය දනවන චරිත නිරූපණය කළ නිසාය.
රංගන ශිල්පිනියක් වශයෙන් ඇය මෙරට පුංචි තිරය මෙන්ම රිදී තිරය ද වර්ණවත් කළ සොඳුරු චරිතයක් වෙනවා. ඇය මෙරට ප්‍රේක්ෂකයා අතරට ගිය ජනප්‍රිය චරිතයක් බවට පත් වන්නේ ටෙලිනාට්‍ය තුළිනි.
එම ටෙලි නාට්‍ය අතර මෙඩිසිනා, පැහැ සර එවැනි සුන්දර ටෙලිනාට්‍ය මෙන්ම සුහද කොකා , මගේ යාලු මාලු වැනි සුන්දර සිනමා නිර්මාණ වල ද ඇයගේ එම රංගනයන් දැක ගැනීමට හැකි වුණා.

ඇයට ලැබෙන ඕනෑම චරිතයකට අපූරුවට එම චරිතයට පණ පොවන්නට හැකියාවක් ඇය සතු වනවා. සුන්දර රංගන ශිල්පිනියක් වශයෙන් කටයුතු කළ ඇය වැඩසටහන මෙහෙයවන වේදිකාවක් වශයෙන් ද කටයුතු කරන්නට වුණා. නර්තනයටද දක්ෂ ඇය රසික රසිකාවියන් අතර නර්තන ශිල්පිනියක් ද වනවා.
සුන්දරත්වයෙන් පරිපූර්ණ ඇය 2001 වසරෙහි ලක්හඩ අයිටීඑන් අවුරුදු කුමරිය තරගයේ කිරුළ හිමිකරගැනීමට සමත්වන අතර ඒ ඔස්සේ ඇයට එම කාලය තුළදීම කලා ක්ෂේත්‍රයට පැමිණීමට අවස්ථා උදා වෙනවා.
පියුමි බොතේජු පිළිබඳ කතා කතාකිරීමේදී කිරීමේ දී ඇයගේ ජීවිතයට අමතක නොවන අත්දැකීමක් කුමක්දැයි විමසූ විට ඇය කියා සිටියේ තමන්ටම කියා ගෙයක් සාදා ගැනීමට හැකි වීම ඇයි කී ජීවිතේ කිසිම දිනක දිනක අමතක නොවන සුවිශේෂී මතකයක් බවයි.
තමන්ගෙ ඒ හීනය වෙනුවෙන් මහන්සි මහන්සියෙන් කැපවීමෙන් කටයුතු කරපු නිසා අද වන විට ඇයට තමන්ගේ සිහිනය සඵල කර ගැනීමට හැකි වූ බව කියා සිටියා









