ප්‍රේක්ෂකයාගේ සිත් කුල්මත් කරමින් සොදුරු ලෙස වැඩසටහන් මෙහෙයවන කඩවසම් පේෂලගේ සුන්දර කැදැල්ල

සංගීත ක්ෂේත්‍රය තුළ අපේ රටේ වැජඹෙන චරිත අතර මෙරට ප්‍රේක්ෂක ජනයා අතර ජනප්‍රිය සොදුරු කඩවසම් චරිතයක් ලෙස පේෂල මනෝජ් හඳුන්වන්නට පුළුවන්.
ලංකාවේ සිටින තබ්ලා වාදකයන් අතරින් ඉතාමත් දක්ෂ වාදකයෙකු මෙන්ම ගායන ශිල්පියෙකු වශයෙන් වාගේම බොහෝ දෙනා අතර ජනප්‍රිය නිවේදක චරිතයක් වශයෙන් ද පේෂල මනෝජ් පෙන්වා දිය හැක.
පේෂල පිලිබඳ වැඩි වැඩිදුරටත් කතා කිරීමේ දී ඔහු විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරයෙකු ද වනවා. රංගන ශිල්පිනියක් මෙන්ම නිවේදන ශිල්පිනියක් වශයෙන් ද කටයුතු කරනු ලබන මෙරට බොහෝ දෙනා හඳුනන සුන්දර චරිතයක් වන පුර්ණිකා සමඟ මේ වන විට විවාහ වී සිටින පේෂල දරුවන් සමඟ සුන්දර ආදරණීය ජීවිතයක් ගත කරනු ලබනවා.

අද වන විට බොහෝ දෙනා පේෂල මනෝජ් දැන හඳුනා ගනු ලබන්නේ දක්ෂ වැඩසටහන් නිවේදකයෙකු ලෙසයි. බොහෝ දෙනාගේ අවධානය ආදරය යොමු කර ගැනීමට කරගැනීමට හැකිවන ලෙස ඔහු එම නිවේදන කටයුතු සිදුකරනු ලබන අතර.
ඔහුව වැඩි වශයෙන් දැක ගැනීමට හැකිවන්නේ දෙරණ නාලිකාවේ විකාශය වන වැඩසටහන් වලය. දෙරණ නාලිකාවේ විකාශය වන derana champion star වැඩ සටහනේ සචිනි සහ මාධව සමග එකතුවී ඉදිරිපත් කරනු ලබන එම වැඩසටහන
මෙරට කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා සියලු දෙනා කරන ප්‍රසිද්ධ වැඩසටහනක් බවට පත් වන්නේ ඔවුන් දෙදෙනාගේ එම ඉදිරිපත් කිරීම නිසාය.

මේ වැඩසටහන ඔස්සේ එම වැඩසටහනට සහභාගි වන ආරාධිත කලා ශිල්පීන් අපහසුතාවයට පත් කිරීම පිළිබඳව සමාජය තුළ විවිධ කතා බහට ලක්වනවා නමුත් ඒ පිළිබඳව ප්‍රේෂණය පවසමින් කියා සිටියේය වැඩසටහන අනුව පැමිණෙන ආරාධිතයා එම වැඩසටහනට හැඩගැසෙන බවයි.
කෙසේ නමුත් සිත් ඇද ගන්නා සුළු ලෙස ප්‍රේක්ෂකයාගේ අවධානය දිනාගැනීමට සමත් සොදුරු චරිතයක් වන මෙරට බොහෝ දෙනාගේ ආදරය දිනාගත් පේෂලගේ ඡායාරූප කිහිපයක් තමයි ඔබට මේ ගෙන එන්නේ









