ජිවිත කාලයම සැනසිල්ලේ ජිවත් වෙන්න කැනඩාව බලා ගිය ගයත්‍රී කියපු අලුත්ම කතාව

ගයාත්‍රී ඩයස් යන නම කියූ පමණින් ඇයව මෙරට නොහඳුනන කෙනෙක් නොමැති තරම් ය . රංගනයෙන් නර්තනයෙන් මෙන්ම රූපලාවන්‍ය ශිල්පිනියක් වශයෙන් ද අපේ රට තුළ ප්‍රසිද්ධ චරිතයක් වේ.
මෙරට ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන චන්න පෙරේරා හා සමඟ විවාහ වුණා වුණු ඇයට දියණියන් දෙදෙනෙකු සිටින අතර අද වන විට ඔහුගෙන් වෙන් වී දරුවන් දෙදෙනා සමඟ තනිවම ජීවත් වන්නට ගයාත්‍රී ඩයස්කටයුතු කර තිබෙනවා.
රූපලාවණ්‍ය ශිල්පිනියක් වශයෙන් කටයුතු කරන ඇය නිරූපණ ක්ෂේත්රය තුලද විවිධ විලාසිතා සිදු කරන සුන්දර රෝම ටිකක් වශයෙන් සමාජ මාධ්‍ය තුළ නිතර ඇයගේ ඡායාරූප දකින්නට ලැබෙනවා.
කෙසේ නමුත් මේ දිනවල ගයත්‍රී ඩයස් පිලිබද නවතම තොරතුරු පිළිබඳ කතා කතා කිරීමේ දී ඇය ශ්‍රී ලංකාව අතහැර විදෙස්ගත වීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අද වන විට කැනඩාවේ ජීවත් වීම සඳහා ඇය ගොස් තිබෙනවා . පසුගිය දිනෙක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී ඇය මේ ආකාරයෙන් විදෙස්ගත වීම සම්බන්ධයෙන් කරුණු හෙළිකර තිබුණ .
එහිදී ඇයි කියා සිටියේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හේතුවෙන් විදෙස්ගත වීමට හා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා කාලයක සිට බලාපොරොත්තු වී සිටි බවත් දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීමට ඇය බලාපොරොත්තු වන බවත් ය.
ගයත්‍රි ඩයස් ගේ වැඩිමහල් දියණිය මනෝ විද්‍යාව පිළිබඳ උපාධියක් හදාරන අතර දෙවැනි දියණිය කැනඩාවේ සිට ඇයගේ අනෙකුත් අධ්‍යාපන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වී සිටිනවා.

දරුවන්ගේ සාර්ථකත්වය දකිමින් ඔවුන් සමග ඔවුන්ගේ අනාගතය සාර්ථක කර ගැනීම සඳහා ඇය විසින් කරන මේ කැපකිරීම් ඉතාමත් සතුටින් දරුවන් වෙනුවෙන් සිදුකරන බවත් දිගු කාලයක් විදේශ ගතව සිටීමට සඳහා ඇය මේ පාර කැනඩාව බලා ගිය බවත් ඇය මතක් කර සිටි අතර.
ගයත්‍රී ඩයස් කැනඩාවේ ඇයගේ නැගණිය සහ ඇයගේ සැමියාගේ නිවසේ මේ වන විට නතර වී සිටිනවා. මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී කැනඩාවේ ජීවිතයේ කෙසේද යන්න පිළිබඳ විමසීමේ දී ඇය ප්‍රකාශ කර සිටියේ ගිනි අව්වේ සිට සීතල වතුරට බැස්සා වගේ කියලා,
ඇය කියා සිටියේ කැනඩාව යනු ඉතාමත් සීත දේශගුණයක් සහිත පරිසරයක් ඇති රටක් නිසාය. මෙරට අතහැර දරුවන් වෙනුවෙන් විදේශ ගත වීමට තීරණය කළ ප්‍රේක්ෂක ජනාදරය ඉතා ඉහළින් හිමිකර ගත් සුන්දර ගයත්‍රී ඩයස්ගෙ අලුත්ම ඡායාරූප කිහිපයක් තමයි මේ









