උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

නැවත වරක් සමාජ මාධ්‍ය කැළඹු සාමා සහ ඇයගේ සැමියාගේ නවතම ඡායාරූප පෙළ

පසුගිය කාලය පුරාවට සමාජ මාධ්‍ය කැළඹූ ආදරණීය යුවලක් සම්බන්ධයෙන් මෙරට බොහෝ දෙනකු දැක ගන්නට වූනා. ඒ ශෙවීන් සහ සාමා ගේ ආදර කතාවයි.

බොහොම ආදරණීය යුවලක් වුණු ඔවුන් දෙපළකි ආදරණීය සුන්දර ඡායාරූප එක සමාජ මාධ්‍ය පුරාම දකින්නට ලැබුණා. කෙසේ නමුත් මේ ආදර කතාව අවසන් කරමින් නොසිතූ ලෙස ශෙවීන්ට හදිසි අනතුරක් නිසා දීර්ඝ කාලයක් රෝහල් ගත වීමෙන් පසු මේ ලෝකෙන් සමු ගන්නට සිදු වෙනවා.

ඒ සංවේදී කරුණ අදටත් සමාජ මාධ්‍ය තුළ තුළ කතාබහට අනිත් කරුණක් බවට පත්වී තිබෙනවා. කෙසේ නමුත් ශෙවීන්ගේ පෙම්වතිය වූ සාමා ඒ පිළිබඳව මහත් සිදු වූ ආකාරය නිතරම සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගන්නට හැකි වූ අතර ඒ පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා.

නමුත් ඒ සියලු කරුණු අමතක කර දමමින් මේ වන විට සාමා පිළිබඳ සහ ඇයගේ අලුත් පෙම්වතා පිළිබඳ කරුණු ගණනාවක් දැකගැනීමට හැකි වනවා.

ඒකෙ මෙම නව ආදර සම්බන්ධතාවය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ බොහෝ දෙනා කතා බහට ලක් කර අතර ඇය ඔහු සමඟ විවාහ ගිවිස ගැනීමේ ඡායාරූප පවා පසුගිය දිනක සමාජ මාධ්‍යට මුදා හැර තිබුණා.

සාමා ඒ ආකාරයෙන් විවාහ වූ තරුණයා ටැටූ නිර්මාණ ශිල්පියකු වේ. පසුගිය අතීතය අමතක කර වර්තමානයේ තම නව පෙම්වතා සමඟ සතුටින් කාලය ගත කරන සාමා ඇයගේ සැමියා සමග නවතම ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එකතු නොතිබූ අතර.

ඡායාරූප ශිල්පී ලක්ෂාන් (lakshan photography) විසින් ඔවුන්ගේ සුන්දර ඡායාරූප පෙළක්ම ලබාගෙන තිබුණා. ඔවුන් දෙපළගේ එම නවතම ඡායාරූප වලින් කිහිපයක් තමයි මේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button