
මෙරට කලා ශිෂ්ට පෙම් සුන්දර ලස්සන සුරූපී තරුවක් ලෙස විනු සිරිවර්ධන හඳුන්වන්න පුළුවන්. සුන්දරත්වයෙන් අඩුවක් නොවන සුරූපී සුරූපී රංගන ශිල්පිනියක් නිවේදන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ක්ෂේත්‍රය තුළ ද වැඩි කතාබහට ලක්වන සුන්දරියක් ලෙස විනූ සිරිවර්ධන අතරත් ජනප්‍රිය චරිතයක්.
සුන්දරත්වයෙන් අඩුවක් නොවන මේ සුරූපිනිය 2012 වසරේ ලෝක රූ රැජිණ සඳහා දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා යොමුකිරීම දිනාගැනීමට සමත් මෙරට සුරූපී තරුණියක් වන අතර මෙරට කලා ක්ෂේත්රය තුළ විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයා හමුවට ගිය ඇය ඉතා කෙටි කාලයකින් තමන්ගේ ජනප්‍රියත්වය ළඟා කරගත් සුන්දර කලාකාරීනියක් ලෙස ද හැඳින්වූවත් නිවැරදියි.

මෙරට සමාජ මාධ්‍ය තුළ විනූ සිරිවර්ධන වැඩි කතා බහට ලක් වූ තවත් කරුණක් වූයේ ඇයගේ විවාහය නිසාය. ඒ ඇය කථිකාචාර්යවරයකු මෙන්ම ආර්ථික විද්‍යා ගුරුවරයෙකු වන කසුන් ලියනගේ සමඟ විවාහ වීමයි.
ඉතින් ප්‍රේක්ෂකයා ආදරය කරන විනූ සිරිවර්ධන ඉතාමත් සුන්දර යුවතියක් වන අතර මේ කියන්නට යන්නේ විනූගේ සහෝදරිය පිළිබඳවයි.
වැඩිය කවුරුත් දන්නෙ නැති වුණාට විනූ තරම්ම ලස්සන නැගණියක් ඇයට සිටිනවා. ඇය විනූ සිරිවර්ධනගේ එකම සහෝදරියත් වනවා

ඉතින් පසුගිය දිනක අවුරුදු 24 උපන්දිනය සැමරූ විනූගේ නැගණිය වන රුවී සිරිවර්ධන පවුලේ අය සමග සුන්දර ලෙස ඇය කියපන් දිනය සමරන්නට යෙදුනා.
විනූගෙ නැගණියගේ 24 වෙනි උපන් දිනය සැමරූ මොහොතේ ඉතාමත් සුන්දර ඡායාරූප පෙලක් ඔවුන් විසින් ලබාගෙන තිබූ අතර එම ඡායාරූප වලින් කිහිපයක් තමයි ඔබට මේ ගෙන එන්නේ. විනූ තරම්ම සුන්දර ඇයගේ නැගණිය වන රුවීගේ ඒ උපන්දිනයේ ලස්සන ඡායාරූප තමයි මේ









