ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

රසිකයින්ට වැඩිය දකින්නට නොලැබුනත් ජනප්‍රිය සුන්දර යොවුන් ගායිකා වින්ඩි ගුණතිලක

අපේ රටේ ගායන ක්ෂේත්‍රයේ ජනප්‍රිය දක්ෂ කලාකරුවන් දෙපලක් වන රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛාලට දියණියන් දෙදෙනෙක් සිටින අතර ඔවුන් දෙපළත් මව සහ පියා මෙන්ම ගායනා ක ම ගායනා කටයුතු සදහා යොමු වී තිබෙනවා.

තම මව සහ පියා මෙන්ම ගායන හැකියාව උපතින්ම පිහිටි මෙම දියණියන් දෙදෙනා අතරින් වැඩිමහල් දියණිය රයිනි චාරුකා වන අතර බාල දියණිය වින්ඩි ගුණතිලක වේ.

අපි මේ කතා කරන්නට යන්නේ රූකාන්ත මහතාගේ බාල දියණිය වන යොවුන් වියේ පසුවන වින්ටි ගුණතිලක ගැනයි. බොහෝ දෙනා අතර ජනප්‍රිය ගායිකාවක් ලෙස විඳි හඳුන්වනු ලැබුවත් එහෙම වැඩි වශයෙන් දැක ගැනීමට හැකි වන්නේ නෑ.

වින්ඩි ගුණතිලක සහ අපේ රටේ දක්ෂ ජනප්‍රිය යොවුන් ගායක සනුක ගෑනු පෙම්වතුන් වන අතර එය කලා ක්ෂේත්‍රයේ රසිකයින් අතර ප්‍රසිද්ධ රහසක් බවට පත් වී තිබෙනවා.

තවමත් ලා බාල වයසේ පසුවන ඇයට විවහා වීමට තවමත් බලාපොරොත්තුවක් නැති බවත් නිසි වයස පැමිණි පසු සනුක හා එම විවාහ දෙමාපියන්ගේ ආශි්වාද ඇතිව එම කටයුතු සිදු කරන බවත් ඇය මතක් කර සිටියා.

වින්ඩි ගුණතිලක ගායනා කටයුතු අඩු වශයෙන් සිදු කරනු ලැබුවත් ඒ කටහඬ රසිකයින් අතර අතිශයින් ජනප්‍රිය ට පත් වී තිබෙනවා. ඇයගේ ගායනා වැඩි වශයෙන් වශයෙන් ප්‍රසංග වේදිකාවලදී දැකගැනීමට හැකි වනවා.

මේ නිසාම ඇය වඩාත් එළිමහන් ප්‍රසංග වේදිකාවල ගීත ගායනා කිරීම සඳහා කැමැත්තක් දක්වනවා. ඇයගේම කට හඬින් ගායනා කරන ඇයගේම ගීත කිහිපයක් ඉදිරියේ දී ඇයගේ ගීත වලට ආදරය කරන රසිකයාට දැක දැකගැනීමට හැකියාව තිබෙනවා.

වැඩිය දකින්නට නොලැබුනත් ජනප්‍රිය චරිතයක් බවට පත්වී ඇති සුන්දර සුරූපී වින්ඩි ගේ ඡායාරූප ටිකක් තමයි ඔබට මෙතැනින් දැක ගැනීමට හැකි වන්න.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button