ගොසිප් පුවත්තරු ගොසිප්

දෙවැනි දියණියගේ උපන් දිනය සුන්දර ලෙස සැමරූ ප්‍රමුදි කරුණාරත්න

මෙරට සිනමාව තුළ ගොඩනැගුණු ළමා සිනමාවේ අමතක නොවන මතකයන් රාශියක් ප්‍රේක්ෂකයා අතර රැඳවූ සුන්දර චිත්‍රපටියක් ලෙස සරෝජා චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්.

කුඩා දියණියන් දෙදෙනෙකු හා සම්බන්ධ කතා පුවතක් වටා ගෙතුණු ඒ සුන්දර සිනමා පටය හරහා අදටත් මේ රටේ ජනතාවගේ සිත්වල තැන්පතු ඒ පුංචි චරිතය රඟ දැක්වූ ප්‍රමුදි කරුණාරත්න මේ රට ප්‍රේක්ෂකයෝ අතර සුන්දර චරිතයක් බවට පත්වී තිබෙනවා.

ඊට අමතරව පුංචි පැංචි වැඩසටහන ඔස්සේ ද මේ රට බොහෝ දෙනාගේ ආදරය දිනාගත් යුවතිය අද වන විට ආදරණීය දෙදරු මවක් වනවා.

කලා ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසියේය අද වන විට ආදරණීය මවක් වශයෙන් කාර්යබහුල සුන්දර ජීවිතයක් ගත කරනු ලබනවා.

දරුවන්ගේ වැඩ කටයුතු සමඟ කාර්යබහුල වීම නිසා  ඇය රංගන කටයුතුවලින් අෑත් වී සිටිනවා. රංගන කටයුතුවලින් අෑත් වී වසර ගණනාවක් වුවත් ඇයට අදටත් ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් අඩුවක් නොවේ.

ප්‍රමුදි කරුණාරත්න ට මේ වන විට මේ වන විට දියණියන් දෙදෙනෙකු සිටින අතර ඇයගේ හුරුබුහුටි දෙවැනි දියණියගේ පළමු උපන්දිනය සමරන්නට වූ අතර එදින ප්‍රමුදි කරුණාරත්න සහ ඇයගේ ස්වාමියා සහ පුංචි දියණියන් දෙදෙනාත් සමඟ ලබාගත් සුන්දර ඡායාරූප කිහිපයක් මේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button