අවුරුදු 7 කට පසු “වෛවර්ණ නාරි” සොදුරු ගීතයෙන් රසිකයන් අතර පැමිණි කීර්ති පැස්කුවල් මහතාගේ සොදුරු ලේලිය

දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාව මත පැයු සොදුරු ගායන තාරකාවක් ලෙස චේතනා රණසිංහ හඳුන්වන්න පුළුවන්. ගායන දක්ෂතාවත් ඇයගේ සුන්දරත්වයත් නිසා රටේ රසික රසිකාවන් විශාල පිරිසකගේ අවධානයට යොමු වුණා.
ගායනයට මෙන්ම නර්තනයට දක්ෂ ඇයගේ නර්තන දක්ෂතාවයද ප්‍රේක්ෂකයාට දෙන්න නර්තන රියැලටි තරගාවලිය ඔස්සේ දැක ගැනීමට හැකි වුණා.
ඇය තවත් සුවිශේෂී චරිතයක් බවට පත්වීමට හේතුවක් වූයේ මෙරට සංගීත ක්ෂේත්‍රයේ නිහතමානී සොදුරු ගායකයකු වශයෙන් කටයුතු කරන කීර්ති පැස්කුවෙල් මහතාගේ පුතු වන කසුන් කසුන් පැස්කුවෙල් සමග සමග ඇය විවාහ වීමයි.

කසුන් පැස්කුවෙල් යනු තම පියා මෙන්ම සංගීත ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණි ගායකයෙකු වනවා. ගායනයට දක්ෂ මේ සුන්දර චේතනා රණසිංහ වසර ගණනාවකට පසු ඇයගේ තනි නිර්මාණයක් ලෙස සුන්දර ගීතයක් ඇයගේ රසික රසිකාවියන්ට පිරිනමා ඇති අතර එම ගීතය ” වෛවර්ණ නාරි ” ලෙස නම් කර තිබුණා.
චේතනා රණසිංහ තමන්ගේ නවතම ගීතය පිළිබඳ අදහස් දැක්වීමේ දී දැක්වීමේ දී ඇය ප්‍රකාශ කර සිටියේ වෙනස්ම විදියේ වැඩක් කරන්න කාලයක් තිස්සේ ලොකු ආසාවකින් ඇය බලා සිටි බවයි.
ඒ අනුව මෙම ගීතය ඇයගේ තනි නිර්මාණයක් ලෙස ඉදිරිපත් කරන අතර පසුගිය ඔක්තෝම්බර් පළමු වන දින ඇය එම ගීතය ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කර තිබුණා.

මේ ගීතය බොලිවුඩ් රිද්මයන් මුසුකර ඇයගේ නර්තනයෙන් හැඩවෙන ගීතයක් වනවා. මේ නිසා චේතනා රණසිංහ සුන්දර ගායිකාවගේ ගායන හැකියාවත් නර්තන හැකියාවන් පෙන්නුම් කරන සොඳුරු ගීතයක් ලෙස මේ හදුන්වන්න පුළුවන්.
වෛවර්ණ නාරි ගීතය ප්‍රේක්ෂකයාට ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කර ටික දිනක් වූ විට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙන බව මතක් කර සිටි අතර ඉදිරියේදී තවත් අලුත් නිර්මාණ කිහිපයක්ම රසික ජනතාවට ගෙන ඒමට බලාපොරොත්තු වී සිටිනවා. සුන්දර ගායිකා චේතනා රණසිංහගේ නවතම ගීතය රසවිඳින්න මෙන් ඇයට ආදරය කරන ප්‍රේක්ෂක ඔබ ඔබගෙන් ඉල්ලා සිටිනවා









