
කාගේත් ආදරය දිනාගත් තවත් එක් සුන්දර රංගන ශිල්පිනියක් තමයි ශාලිකා එදිරිසිංහ කියන්නේ. යොවුන් පරපුරේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් වශයෙන් ද ඇයව හදුන් වන්න පුළුවන්.
කාලයක් පුංචි තිරය හැඩ කරපු එම රංගන ශිල්පිනිය. මේ කාලය තුළ පුංචි තිරයේ දකින්නට ලැබෙන්නේ නැහැ. ඇය ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත් වුණත් රූපවාහිනී ටෙලිනාට්‍ය තුළ මේ දිනවල වැඩිය දකින්නට නොලැබෙන චරිතයත් වනවා.
ශාලිකා එදිරිසිංහ මේ රංගන ශිල්පිනිය කලා ක්ෂේත්‍රයට පැමිණ මේ වන විට වසර විස්සකට වඩා වැඩි ප්‍රමාණයක් ගත වී ඇත. ටෙලි නාට්‍යවලට අමතරව සිනමාව තුළද වේදිකා නාට්‍ය තුළද ඇය ඇයගේ රංගනය රංගන දායකත්වය ලබාදී තිබෙන දක්ෂ සුන්දර රංගන ශිල්පිනියක් වනවා.
01.

මේ නිසාම කෙටි කාලයක් තුළදී ප්‍රේක්ෂකයා අතරට ගිය චරිතයක් ලෙසටද ඇයව හඳුන්වන්න පුළුවන්‍ෙපාසැල් කාලයේදී පාසල් වේදිකා නාට්‍ය හරහා රඟපෑම් වලට රඟපෑම්වලට පිවිසි ඇය බලාපොරොත්තු වී සිටියේ නර්තන ගුරුවරියක් වීම සදහාය නමුත් ඇයට ලැබුණු රංගන ආරාධනාවක් නිසා ඇය රංගනයට පිවිසෙන ලබනවා.
එහිදි කිඳුරු නදිය ටෙලි නාට්‍ය ඇය රංගනයෙන් දායකත්වය දැක්වූ පළමු ටෙලි නාට්‍ය වනවා. ඒ අනුව අද වන විට රටේම ආදරය දිනාගත් එදා මෙන්ම තමන්ගේ ජනප්‍රියත්වය රඳවාගෙන සිටින ශාලිකා එදිරිසිංහ ඇයගේ උපන්දිනය ඊයේ දිනයේ ( ඔක්තෝම්බර් 13 ) සමරන්නට වුණා.
ඇයගේ එම උපන් දින සැමරුම සඳහා සුන්දර රංගන ශිල්පිනියක් වන ලෝචනා ඉමාෂි ද සහභාගි වී තිබූ අතර ශාලිකාගේ උපන් දිනයේ දී ලබාගත් සුන්දර ඡායාරූප කිහිපයක් තමයි මේ
02.

03.









