ගොසිප් පුවත්තරු ගොසිප්

එදා වාගේම අදත් කෙල්ල වාගේ හැඩට ඉන්න එන්න එන්න ලස්සන වෙන ජනප්‍රිය නිලි නිලන්ති ඩයස්

කලා ලෝකය හැඩ කරපු එදා මෙන්ම අදටත් සුන්දරත්වයෙන් අඩුවක් නොවුනු  දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස නිලන්ති ඩයස් හඳුන්වන්න පුළුවන්.

රංගනයට මෙන්ම නර්තනයටද දක්ෂතා දක්වන ඇය මෙරට රටේ රසික රසිකාවන් අතර අදටත් තමන්ගේ ජනප්‍රියත්වය ඒ අයුරින්ම රඳවා ගෙන සිටින දක්ෂ සුන්දර රංගන ශිල්පිනියක් වනවා.

කාලයක් සිනමාවට නැතුවම බැරි වූ චරිතයක් ලෙස ද ඇයව හඳුන්වන්න පුළුවන්. සිනමා ප්‍රේක්ෂකයා තුළ ඇය මතකයේ රැඳුනේ ඇය එම සිනමා කෘති වල රඟ දැක්වූ දඟකාර කටකාර විනෝදාත්මක චරිත නිසයි.

මේ නිසාම සිනමාවේදී කැපී පෙනෙන රංගන ශිල්පිනියන් අතර ඇයද සිටිනවා. මෙරට විවිධ නර්තන වේදිකාවන් තුළ ඇය දැක්වූ නර්තනයන් ප්‍රේක්ෂක සිත් තුළ ඇය තව තවත් රැඳෙන්නට එය හේතුවක් වුණා.

ලංකාවේ කලා ක්ෂේත්‍රයේ  දක්ෂ නර්තන ශිල්පිනියන් ලෙස වර්ග කළ හොත් එම නර්තන ශිල්පිනියන් අතර මූලික තැනක් ඇයට ද හිමිවනවා.

එදා මෙන්ම අදටත් තමන්ගේ තමන්ගේ සුන්දර රූ සපුවේ ඒ අයුරින්ම පවත්වාගෙන යනු ලබන නිලන්ති ඩයස් අදටත් එදා  මෙන් ම නව යොවුන් වියේ පසුවන රූමතියක් මෙන් ඇයගේ එම සුන්දරත්වය පෙන්නුම් කරනවා.

ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන ඇය මේ වන විට ආදරණීය දියණියකගේ මවක් ද වනවා. මේ නිසා ඇය කාර්යබහුල  වී සිටින අතර මේ නිසා ඇයව කලා නිර්මාණ වලින් මේ දිනවල දැක ගැනීමට නොහැකි වී තිබෙනවා.

තමන්ගේ සුන්දරත්වය රැකගනිමින් අදටත් ප්‍රේක්ෂක සිත් වල නොමැකෙන සුන්දර චරිතයක් බවට පත් වූ ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් මේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button