ගොසිප් පුවත්තරු ගොසිප්

තරුණයන් වශී කරන්නට හැකි සරාගී නතාශා පෙරේරා මෑතක පළ කර තිබු ඇයගේ සුන්දර ඡායාරූප

“සුළඟක් වී මං එනවා ” ළමා ගීතයෙන් වැඩිහිටියාගේ සිට කුඩා දරුවා දක්වා ආදරය දිනා ගත්තේ පුංචි ගායිකාව අද වන විට සුන්දර සරාගී යුවතියක් බවට පත්වන සිටිනවා ඈ නමින් නතාෂා පෙරේරා වේ.

එම ගීතයෙන් වාගේ ම රංගනයෙන් ද ඇය මෙරට රසික රසිකාවන් අතර ජනප්‍රිය චරිතයක් වෙනවා ඒ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ දඟමල්ල කතා මාලාවේ ඇය දඟකාර දියණියකගේ චරිතයට රංගනයෙන් දායක වෙමිනි.

සංගීතයට ගායනයට දක්ෂ ඇය අද වන විට සංගීත විශාරදවරියක් වශයෙන් මෙන්ම නීතිඥවරියක් වශයෙන් ද කටයුතු කරනු ලබනවා . සරාගී මෙන්ම  සුන්දර තරුණියක් වන ඇය බොහෝ දෙනා වශී කරන පෙනුමකින් යුක්ත සුන්දර යුවතියක් වනවා.

අද වන විට විවාහක යුවතියක් වන නතාෂා පෙරේරා විවාහ වී සිටින්නේ රටම හඳුනන යොවුන් ගායක ප්‍රිහාන් සමඟයි . පසුගිය කාලයේ නතාෂා විසින් ඉදිරිපත් කරනු ලැබූ නවතම ගීතයක් සමාජ මාධ්‍ය තුල වැඩි කතාබහට ලක්වුණු එම සංගීත වීඩියෝ සඳහා රංගනයෙන් ඇය ම දායක වීම නිසයි.

ඉගෙනීම් කටයුතු නිසා බොහෝ කාලයක් විදේශගත වී සිටි නිසා ඇය පසුගිය කාලයේ නැවත මෙරටට පැමිණිනෙන්නට වුනා.
එදා මෙන්ම අදටත් කලාවට ආදරය කරන ඇය ඉදිරියේ දී ඇයගේ ප්‍රේක්ෂකයන්ට නවතම හේතු කිහිපයක් ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටින අතර.

පසුගිය දිනක නතාෂා පෙරේරා තම සමාජ මාධ්‍ය තුළ ඇය විසින් මෑතකදී ලබාගත් වෙනස්ම ආකාරයේ සරාගී සුන්දර ඡායාරූප පෙළක් පළ කර තිබූ අතර එම ඡායාරූපවලින් කිහිපයක් මේ තියෙන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button