ගොසිප් පුවත්තරු ගොසිප්

දලා ගියපු කෙල්ලෝ ආපහු පස්සෙන් එන එක ගැන ‘වස්ති’ නිර්මාතෘ අනුෂ්ක උදාන ලියනගේ කියපු කතාව

මීට වසර කිහිපයකට පෙර සමාජ මාධ්‍ය මාධ්‍ය ජාලා කැළඹූ , අද වන විට සමාජ මාධ්‍ය තුළ ඉතා ඉහළින් ම සිටින පිරිසක් ලෙස මේ “වස්ති” කණ්ඩායම හඳුන්වන්න පුළුවන්.

මොවුන් පිරිසගේ  එකතුවෙන් නිර්මාණය කරනු ලබන විනෝදජනක වීඩියෝ නැරඹීමට මෙරට බොහෝ දෙනා පුරුදු වී සිටින අතර අද වන විට ඔවුන්ට රසික රසිකාවියන් විශාල පිරිසක් සිටිනවා

“වස්ති” කණ්ඩායම පිළිබඳ කතා කරන විට එහි නිර්මාතෘ වන අනුෂ්ක  උදාන ලියනගේ පිළිබඳ කතා කළ යුතුමයි. කුඩාවට ආරම්භ කරන ලද මෙම වැඩසටහන් අද වන විට මෙරට සම්මානයෙන් ද පිදුම් ලබන්නට හැකි වූ  ෂෝෂල් මීඩියා වැඩසටහනක්  ලෙස පෙන්වා දිය හැක.

මොවුන් කෙතරම් ජනතාව අතරට ගිය වැඩසටහනක් ද කියනවානම් ඔවුන්ගේ හාස්‍යජනක හා විනෝදාත්මක මෙම වැඩසටහන් වලට කැමති රසික රසිකාවියන්ගෙන් අඩුවක් වන්නේ ද නැත.

වස්ති කණ්ඩායමේ ජනප්‍රිය චරිතයක් වන අනුෂ්ක  උදාන පාසල් යන කාලයේ සිටම වැඩි කැමැත්තක් දැක්වුයේ හාස්‍යජනක,  විනෝදයෙන් යුතු විවිධ වැඩි සිදුකිරීම සඳහාය.

ඊට අමතරව ගායනයටද වැඩි කැමැත්තක් දක්වන මොහු ගායන තරුවක් අනාගතයේදී කටයුතු කරනවා යන බලාපොරොත්තු ඇතුව තමන්ගේ අරමුණ වෙනුවෙන් කැප වෙලා කටයුතු කරනු ලැබු දක්ෂ තරුණයෙකු වන අතර අද ඔහු රටම හඳුනන ගායකයෙකු කාටද පත්වී තිබෙනවා.

ඒ අනුව  වස්ති කණ්ඩායම ඔවුන්ගේ ම සංගීත කණ්ඩායමක් ද මේ වන විට පවත්වාගෙන යනු ලබනවා. යූ ටියුබ් නාලිකාව හරහා වස්ති කණ්ඩායමේ නව වීඩියෝ දැක ගැනීම සඳහා ප්‍රේක්ෂකයා බලා සිටින්නේ නොඉවසිල්ලෙන්.

ඒ ඔවුන්ට ඔවුන්ගේ හැකියාව අගය කරන අපේ රටේ රසික රසිකාවියන්ගේ ආදරය නිසයි. අද වන විට දිගු ගමන ගමනක් ඒම පිළිබඳ නිහතමානී සතුටකින් කතා කරන  අනුෂ්ක  උදාන   පසුගිය දිනක අපූරු කතාවක් කියා තිබුණා.

ඒත් කාලයක් ඔහු ඔහුව ප්‍රතික්ෂේප කරන ලද ගැහැණු ළනු ළමයි අද වන විට ඔහුට කථා කිරීම සම්බන්ධවයි.  “මට ආදරේ කරන්න කෙනෙක් නෑ. මම හිතන්නේ විවාහය කියන්නේ මනුස්සයෙක්ට ජිවිතේ කවදා හරි මුහුණ දෙන්න වෙන ස්වාභාවික විපතක්.

ජිවිතේ කවදාවත් මම ඒක හදිසි අනතුරක් කරගන්න ලෑස්ති නෑ. මට සතුටුයි මොකද කාලයක් මාව ප්‍රතික්ෂේප කරපු කෙල්ලෝ පවා අද මට කතා කරන නිසා.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button