ගොසිප් පුවත්තරු ගොසිප්

වසර ගණනක් පුරාවට මතකයේ රැදුනු පුංචි හිමි නමගේ චරිතයෙන් රටේම ආදරය දිනා ගත් කවීෂ් විහඟ

වසර ගණනාවක් පුරා ගණනාවක් පුරා විකාශනය වන ටෙලි නාට්‍ය ගණනාවක් අපේ රට තුළ තිබුනත් ඒ අතරින් බොහෝ දෙනා වසර හයක් පුරාවට අමතක නොකර නරඹන සුන්දර ටෙලි නාට්‍යයක් ලෙස “සිදු” ටෙලි නාට්‍යය හඳුන්වන්නට පුළුවන්.

බොහෝ දෙනා මෙම කතාව කැමැත්තෙන් නරඹන්නේ මෙහි පුංචි දරුවන්ගේ සුන්දර රඟපෑම් නිසාය. පුංචි දරුවන් කීපදෙනෙකු මෙම කතා මාලාව තුළ තුළ දැක ගැනීමට හැකි වන අතර ඔවුන්ගේ හුරතල් වැඩ , හුරතල් කතා බස් හේතුවෙන් මේ කතාව අදටත් කුඩා දරුවන් අතර මෙන්ම වැඩිහිටියන් අතරද ජනප්‍රිය කතා මාලාවක් බවට පත් වී තිබෙනවා.

“සිදු” කතා මාලාවේ මාලාවේ සෝරත පොඩි හාමුදුරුවන්ගේ චරිතය කියන්නේ කාලයක් පුරාවට අපේ රටේ කතාබහ වුණු පුංචි රංගන ශිල්පියෙකු වනවා.

මුල්ම රඟපෑම් දිනයේ සිට අද දක්වාම තමන්ගේ ජනප්‍රියත්වය ආදරය ඒ අයුරින්ම රඳවා පවත්වා ගැනීමට සමත් වූ පුංචි රංගන ශිල්පීයා නමින් කවීශ් විහග වේ.

වසර හයක් පුරාවට පොඩි හාමුදුරුවන්ගේ චරිතයේ තුළින් රටේම ප්‍රේක්ෂකයාගේ ආදරය දිනාගත් මේ පුංචි රංගන ශිල්පියා රඟපෑම් කටයුතුවලට එක්වන්න වූ ලබන්නේ ඔහු පාසලේ පළමු වසරේ ඉගෙනීම් කටයුතු කරන විට ය නමුත් අද වෙන විට ඔහු 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙකු වේ.

ඔහු  සෝරත පොඩි හාමුදුරුවන්ගේ චරිතයෙන් අනතුරුව දෙරණ නාලිකාවේ පසුගිය දිනයක විකාශය වූ ගමට ඇවිල්ලා කෙටි ටෙලි නාට්‍යය තුළ නාට්‍ය තුළද ඔහුගේ රංගනය දැක ගැනීමට හැකි වුණා. ඒ අනුව මේ පුංචි රංගන ශිල්පියා ටෙලි නාට්‍යය තුළ දැනීමට හැකි වන්නේ එම චරිත දෙකෙන් පමණි.

රඟපෑමට පමණක් මේ පුංචි දක්ෂයා හඬ කැවීම් කටයුතු සඳහාද සහභාගී වූවන් අතර දෙරණ එෆ් එම් නාලිකා නාලිකාවේ උදෑසන වැඩසටහන් මෙහෙයවීමට සිදුකරනු ලබනවා.

මේ දින වල හිරු නාළිකාවේ විකාශය වන රූමා ටෙලි නාට්‍ය හඬ කැවීම් සඳහා ද මොහු දායකත්වය ලබා දෙනවා. රඟපෑමෙන් දක්ෂකම් පෙන්වන මේ පුංචි දක්ෂයා රඟපෑම් කටයුතුවලට මෙන්ම වැඩියෙන් කැමැත්ත දක්වන්නේ අනාගතයේදී ගුවන් නියමුවෙක් වශයෙන් කටයුතු කිරීමටයි.

පුංචි වයසේදී ම රටක් ආදරය කරන රංගන ශිල්පියෙකු වශයෙන් හැමෝගේම ආදරේ දිනා ගැනීමට සමත් වූ මේ පුංචි දක්ෂයගේ සියලුම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමෙන් ඔහුගේ අරමුණු කරා යෑමට ශක්තිය ධෛර්යය උදාවේවා යැයි ඔහුට ආදරය කරන පේශීන් අපි ප්‍රාර්ථනා කරමු. අප ආදරය කරන ඒ පුංචි රංගන ශිල්පියාගේ ඡායාරූප කිහිපයක් තමයි මේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button