පුංචි තිරයෙන් හදුන ගත් එදා වාගේම අදටත් ලස්සනට හැඩට ඉන්න නිර්ධා උයන්හේවාට උන වැඩේ

කාලයක් පුංචි තිරය හැඩ කරපු සුන්දර චරිත අද වන විට දකින්නට නොලැබීමේ තත්වයක් ඇති වී තිබෙනවා. එදා පුංචි තිරයේ තුළින් ඔවුන්ගේ විශිෂ්ට ගණයේ රඟපෑම් නිසා ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට හැකි වූ එම චරිත අද වන විට පුංචි තිරයේ නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට එන්නේ බොහොම කලාතුරකිනි.
පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂකයා දැක හඳුනා සත් සුන්දර චරිතයක් ලෙස නිර්ධා උයන්හේවා මහත්මිය හඳුන්වන්න පුළුවන්. මීට වසර කිහිපයකට පෙර නිර්මාණ රැසකින් ඇයගේ රංගනයන් දැක ගැනීමට හැකි වුවත් අද වන විට ඇය ටෙලි නාට්‍ය තුළ ගැනීමට නොහැකි චරිතයක් වී තිබෙනවා.
විවිධ ටෙලිනාට්‍ය රංගනය තුළින් ඇයගේ චරිත රැක ගැනීමට හැකි අතර එම චරිත වලින් බොහෝමයක් ඇය නිරූපණය කරනු ලැබුවේ කටකාර චරිත වේ.

සූරිය දරුවෝ, සත්පුර වැසියෝ, සෙනෙහෙ වන්තයෝ, නෑනලා වැඩි ටෙලිනාට්‍ය නිර්මාණ තුළ ඇය ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා පසුගිය කාලයේ ඇයට සිදු සිදුවූ යම් සිදුවීමක් නිසා සමාජ මාධ්‍ය තුළ ඇය ගැන කතාබහට ලක් වුණා.
ඒ මෙරට ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක වරයෙකු ගේ නමින් පෙනී සිටි පුද්ගලයෙකු විසින් පැය අපහසුතාවයට ලක් කරමින් විවිධ යෝජනා ඉදිරිපත් කර නිසයි.
ව්‍යාජ ලෙස ඇයව රවටමින් සිනමාපටයක් සඳහා ඇයව තෝරාගන්නවා යයි කියමින් ඔහු හිත යෝජනා සිදු සිදු කරන්නට වූ අතර පසුව ඒ පිළිබඳව සැක සිතීම නිසා ඇය නීතිය හමුවට ඔහුව ගෙන යාමට කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම නිසා ඇය සමාජ මාධ්‍ය වල මේ දිනවල කතා බහ කරන චරිතයක් බවට පත්වුණේ. කෙනෙක් නිර්මාණවලින් මේ දිනවල වැඩිය දැක ගන්නට ගන්නට නොහැකි ඒ සුන්දර රංගන ශිල්පීනියක් වන නිර්ධා උයන්හේවා මහත්මියගේ සුන්දර ඡායාරූප කිහිපයක් තමයි මේ








