ගොසිප් පුවත්තරු ගොසිප්

තරුණ්‍යයේ යොවුන් සිත් පැහැර ගත් ඉන්දියාවේ මේ දින වල ප්‍රසිද්ධ අපේ රටේ රූමතිය ලොස්ලියා

ඉන්දියාව කියන්නේ කලාකරුවන් විශාල පිරිසක් සිටින රටක්. කලා ක්ෂේත්‍රයට වැඩි දායකත්වයක් ලබා දෙන ඉන්දියාවේ වන වැටකින් බිහිවූ බිහිවූ දක්ෂ අග්‍ර ගණයේ වූ කලාකරුවන් ලෝකේ බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියට පත්වී තිබෙනවා.

එමෙන්ම ඉන්දියාව තුළ වර්ෂයකට බොහෝ සේ රියැලිටි තරගාවලි පවත්වනු ලබන අතර සමාජ මාධ්‍ය තුළ එම රියැලිටි වැඩසටහන් ප්‍රචාරය වන අතර ඒවා නරඹන විශාල පිරිසක් ද සිටිනවා.

මේ කියන්නට යන්නේ මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන රියැලිටි තරගාවලියක් වන “බිග් බොස්” රියැලිටි තරගයක සඳහා අපේ රටේ සුන්දර යුවතියකගේ සහභාගිත්වයක් ගැනයි.

ඇය මෙරට නිරූපිකාවක් වශයෙන් කටයුතු කරනු ලබන අතර ඇය නමින් ලොස්ලියා මරියනේෂන් වේ. ඇය පිළිබද කතා කිරිමේදි කිලිනොච්චියේ උපත ලද ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක්වේ.

සුන්දර රූ රූ සපුවක් හිමි ඇය මෙරට ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ද කටයුතු කරනු ලබනවා. නමුත් ලොස්ලියා මරියනේෂන් තම වෘත්තිය ආරම්භ කරනු ලබන්නේ නිරූපිකාවක් වශයෙනි.

ඉන්දියාවේ පැවැත්වෙන මෙම රියැලිටි තරගාවලියට සහභාගී සහභාගි වන මේ අපේ රටේ සුන්දර යුවතිය ඉන්දියාව තුළ මෙන්ම අපේ රට තුළ ද ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වන්නේ “බිග් බොස්” කියන්නට තරගාවලියේ කමල් හසන් විසින් පැවැත්වූ තුන්වන වාරයට සහභාගිවීමෙනි.

මේ නිසා ඈ ඉන්දියාවෙත් මෙරටත් ප්‍රේක්ෂක බොහෝ දෙනාගේ ප්‍රතිචාර විශාල වශයෙන් ලබා ගන්නට සමත් වනවා. ඉන්දියාවේ වගේම මේ රට තරුණයන්ගේද සිත් සොරා ගැනීමට සමත් මේ අපේ රටේ සුන්දර යුවතියගේ සුරූපී ඡායාරූප කීපයක් මේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button