එදත් අදත් විසේකාර චරිතයක් වුන සචිනි නිපුන්සලා ආදරණීය සැමියා කාලය ගත කරන්නේ මෙහෙමයි

අපේ රටේ නිවේදන ක්ෂේත්‍රය තුළ අමතක නොවන චරිත රැසක් බිහිවී තිබෙනවා. එම චරිත අතර සුන්දර මතකයන් ඉතිරි කරන ලද වර්තමාන තරුණ පරම්පරාව පරම්පරාවේ දරුවන් අතරත් ජනප්‍රියත්වටට පත් සුන්දර නිවේදන ශිල්පිනියක් ලෙස සචිනි නිපුන්සලා හඳුන්වන්න පුළුවන්.
නිවේදන කටයුතු වල දී ඇයගේ සුන්දර සිනහවත් ඇයගේ දඟකාර, කටකාර, විසේකාරකම නිසාත් සචිනි බොහෝ ප්‍රේක්ෂකයා අතර ප්‍රේක්ෂකයා අතර කතාබහට ලක් වූ සුන්දර චරිතයක් බවට පත් වුණා.

මේ සුන්දර නිවේදිකාව සමාජ මාධ්‍ය තුළ නිතර කතාබහට ලක්වන චරිතයක් බවට පත්වුණා. සචිනි කියපු ගමන් මතකයට නැගෙන තවත් සුන්දර නිවේදකයකු ලෙස මාධව හඳුන්වන්න පුළුවන් ඔවුන් දෙපළ දෙන්න නාලිකාවේ නිවේදන කටයුතු සිදුකිරීම නිසා කා අතරත් ජනප්‍රිය නිවේදක දෙපලක් බවට පත්වන්නට වුණා.
දෙන්න නාලිකාවේ විකාශය වු වූ කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා නරඹන රියැලිටි තරගවලින් වලින් මෙන්ම champion star වැඩසටහන ඔස්සේ ඇය තව තවත් ප්‍රේක්ෂකයාගේ ආකර්ෂණය ගෙන්වා ගත් නිවේදිකාව බවට පත්වුණා.

නිවේදනයට මෙන්ම නර්තනයටද හපන්කම් දක්වන සචිනි නිපුන්සලා ඇයගේ යූටියුබ් නාලිකාව ඔස්සේ අන්තර්ජාලයට නිකුත් කරන සුන්දර නර්තන වීඩියෝ නිසාද ඇය බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියට පත්වූ සුපිරි නර්තන ශිල්පිනියක් ද වනවා.
සචිනි අද වන විට විවාහක යුවතියක් බවට පත්වී සිටින අතර ඔහු ව්‍යාපාරිකයෙක් ව්‍යාපාරිකයකු සමඟ විවාහ වී සිටින අතර ඔහු ඉසුරු ශානක රන්දෙණිය වෙයි. ඉතින් ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන සචිනි සහ ඉසුරුගේ ලස්සන ඡායාරූප ටිකක් තමයි මේ.









