ගොසිප් පුවත්තරු ගොසිප්

නිරුපණ ක්ෂේත්‍රයෙන් රංගනය පිවිසි තරුණියන්ගේ සිත් ඇදිලා යන කඩවනම් පෙනුමක් ඇති හේෂාන් මනුල

කලා ක්ෂෙත්‍රයට පිවිසෙන බොහෝ නවක කඩවසම් රංගන ශිල්පීන් තරුණියන් අතර අතිශයින්ම ජනප්‍රිය චරිත බවට පත් වන්නේ ඔවුන්ගේ රංගන හැකියාවත් ඔවුන්ගේ බාහිර පෙනුමටත් ඇති කැමැත්ත නිසාය.

නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ දිගු ගමනක් ගිය කඩවසම් තරුණයන් ඔවුන්ගේ හැකියාව හේතුවෙන් අද වන විට රංගනය සඳහා ද යොමු වී සිටින අතර අප මේ කතා කරන කඩවසම් තරුණයා ද ද නිරූපණ ක්ෂේත්‍රයෙන් රංගන ක්ෂේත්‍රයට පිවිසි දක්ෂයකු වේ.

මොහු නමින් හේෂාන් මනුල වේ. තරුණියන්ගේ සිත් වසඟයට ගත හැකි කඩවසම් පෙනුමක් ඇති මොහු නිරූපණ ක්ෂේත්‍රයේ සිටින ජ්‍යෙෂ්ඨතම නිරූපණ ශිල්පියෙකු ද වනවා.

මෙරට තිරගත වූ බොහෝ දෙනා ඉතා කැමැත්තෙන් නැරඹූ සිරි දළදාගමනය චිත්‍රපටයේ දන්ත කුමරුගේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ද කඩවසම් මනුල විසිනි. මොහු වැඩි වශයෙන් දැක ගැනීමට හැකි වූයේ වෙළඳ ව දැන්වීම් ඔස්සේ ය.

ඒ අතරේ විදේශ රටවල ව විදේශ රටවල වෙළෙඳ දැන්වීම් සඳහා ද මොහු තමන්ගේ දායකත්වය ලබා ලබාදී තිබෙනවා. නමුත් අද වන විට වන විට ටෙලි නාට්‍ය තුළින් ද ඔහුගේ රංගනය දැකගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

ඒ අනුව ඔහු රේස් ධාවකයෙකු වීමට සිහින දකින තරුණයෙකුගේ චරිත නිරූපණය කරමින් ඔහු චරිත නිරුපණයක් සදහා දායක වි සිටිනවා.

ඔහුගේ රංගනය ආදරය කරන ඔබට ඉදිරියේදි ආදරබර චරිතයක් ලෙස  ආදරවන්තයෙකුගේ චරිතයකින් මොහුව දැක බලා ගැනීමේ අවස්ථාව උදා වේ.

එදා මෙන් මෙන්ම අදත් තරුණයන් අතර ඔවුන්ගේ සිත් දිනාගැනීමට සමත් මේ යොවුන් කඩවසම් තරුණයාගේ කඩවසම් ඡායාරූප කිහිපයක් තමයි මේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button