ගොසිප් පුවත්තරු ගොසිප්

“යෝහානි වාසනාවන්තයි මට උන දේට ගොඩක් කණගාටු වෙනවා මම” බිංදු කීව කතාව

වසර කිහිපයකට පෙර විකට චරිතයක් ලෙස අපේ රටේ ප්‍රසිද්ධ වූ මොහු නමින් බිංදු බෝතලේගම මහතා වේ . කෙටි කාලයක් තුළ ඉතාමත් ප්‍රසිද්ධියට පත් මෙතුමා විශේෂය වූයේ අපේ රටේ ප්‍රසිද්ධ නළුවෙකුගේ හැඩරුව මොහුට හිමිවී තිබූ නිසයි.

ඒ මෙරට ප්‍රසිද්ධ නළුවෙකු වන බන්දු සමරසිංහ මහතාගේ පෙනුමට මොහු සමාන වීම නිසයි. කාලයක් විවිධ කලා නිර්මාණ ඔස්සේ බිංදු මහතාගේ රංගනයන් ප්‍රේක්ෂකයාට දැක ගැනීමට අවස්ථාව හිමි වූ අතර මේ නිසාම මොහුගේ රංගනයට ආදරය කරන විශාල රසිකයින් පිරිසක් මොහු වටා එක් රොක් වෙනවා .

නමුත් ඔහුගේ අනු කරන රංගනයන් හේතුවෙන් ඔහුට විවිධ ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වූ අතර මේ නිසා බිංදු මහතාට නීතිමය වශයෙන් ද ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවුණා. මේ නිසා අද වන විට රංගන කටයුතුවලින් මොහු ඈත්වී සිටිනවා.

මේ නිසා ඔහු ආර්ථික අපහසුතා බොහොමයක් මැද අද වන විට ජීවත් වනවා. මේ නිසාම ඔහු චරිතාංග නළුවෙකු වීම සඳහා මේ දිනවල ඔහු විවිධ කටයුතු විවිධ පුහුණුවීම් වල නිරත වන අතර,

මේ නිසාම ඔහු තමන්ගේ පෙනුම ගැන වැඩි වශයෙන් සිතා විවිධ ක්‍රියාකාරකම් වල නිරත වීම සිදු කරන අතර ඔහු තමන්ගේ ව්‍යායාම කටයුතු සඳහා ඔහු විසින්ම සකසා ගත් උපාංග භාවිතා කරමින් තමන්ගේ කායවර්ධන ක්‍රියාකාරකම්වල නිරත වී සිටිනවා.

පසුගිය දිනක මුළු මහත් ලෝකෙම ලෝකෙම ප්‍රසිද්ධියට පත් අපේ රටේ යොහානිගේ ගීතය සම්බන්ධයෙන් මොහු විසින් සමාජ මාධ්‍ය තුළ එන්න ගීතයේ මුල් අයිතිකරු සහ එම ගීතය අද ලෝකෙම හදුනාගන්නා ගීතයක් බවට පත් කරමින් ඒ ගායනා කරන ලද යොහානි පිළිබඳව සටහනක් තබමින් එම ගීතයේ මුල් ගායකයා ඉතාමත් උසස් ගුණයෙන් යුත් පුද්ගලයකු බවත්,

එම ගීතය ද ලොව පුරා ජනප්‍රිය වීමට තරම් එම ගීතය ගායනා කළ ගායිකාව වාසනාවන්ත වී ඇති බවත් බිංදු විසින් ප්‍රකාශ කර තිබුණා. ඔහුගේ මෙම ප්‍රකාශය නිසා මේ දිනවල බිංදු ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වී ඇති අතර ඔහුගේ ඡායාරූප කිහිපයක් තමයි මේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button