ගොසිප් පුවත්තරු ගොසිප්

පසුගිය දිනක ටික් ටොක් ලෝචි එයාගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

අපේ රටේ ඉන්න ගොඩක් ප්‍රසිද්ධ, සමාජ මාධ්‍ය ජාලා වල ජනප්‍රිය චරිතයක් බවට පත් වු සුන්දර චරිතයක් ලෙස ලෝචනා ජනකොඩි හදුන්වන්න පුළුවන්.

ඇය නිතරම සමාජ මාධ්‍ය මාධ්‍ය ජාලා තුළ දකින්නට ලැබෙන මුහුණක් වන නිසා ඇය වටා රසිකයින් විශාල පිරිසක් එක් රොක් වී සිටිනවා.

ටික් ටොක් නිසා ඇය වඩාත් ජනප්‍රිය චරිතයක් වී ඇත්තේ ඇය විසින් විනෝදාත්මක විඩියෝ නිකුත් කිරීම නිසා වේ. නර්තන ශිල්පිනියක් ලෙසත්, සංගීත විඩියෝ වල ද ඇයගේ රංගනයන් දැක ගැනීමට හැකි වේ.

ඇයගේ රංගන දක්ෂතාව නිසාමය. ඇය නිවේදන ශිල්පිනියක් වශයෙන් ද කටයුතු කරනු ලබයි. නිරුපණ ශිල්පිනියක් වශයෙන්ද කටයුතු කරන සුන්දර රූ සපුවක් හිමි ඇය විවිධ නිරූපණ ක්ෂේත්‍රයේ ඡායාරූප සදහා ද  ඇය දායකත්වය ලබා දෙනවා.

කැළුම්, ලෝචනා කියපු ගමන් අද නොදන්නා කෙනෙකු නොමැති තරම් ය. ජනප්‍රිය වෙන්න නොසිතා කරපු ඔවුන්ගේ විනෝදාත්මක විඩියෝ ඔවුන් නොසිතු ලෙස ජනප්‍රිය වු නිසා ඔවුන් එම  විනෝදාංශ කාර්යය දිගටම සිදු කරගෙන යාමට කටයුතු කර තිබෙනවා.

තවමත් අධ්‍යාපන කටයුතු හදාරන ඇය ග්‍රැපික් ඩිසයිනින් පැත්තෙන් ඇයගේ හැදැරීම් සිදු කරනු ලබනවා. එමෙන් ලෝචි ඇය ආසාවෙන් සිටි නිවේදන ක්ෂේත්‍ර‍යට ඇය පිවිස ඇත මේ නිසා පෞද්ගලික ආයතනයක නිවේදිකාවක් ලෙසද කටයුතු කරනවා.

තමන් මේ ආකාරයෙන් ජනප්‍රිය වීම සදහා ඇය වටා සිටින රසික රසිකාවියන්ගේන ලැබෙන ප්‍ර‍තිචාර පිළිබද ඇය මතක් කර සිටියේ මහත් සතුටිනි.

ඉතින් පසුගිය දිනක ලෝචිගේ උපන්දිනය යෙදි තිබු නිසා ඇය ඉතා ලස්සනට ඇයගේ උපන්දිනය චාම් ලෙස පැවැත්වුවා. ලෝචිට වාසනාවන්ත සුභ උපන්දිනයක් කියන ගමන් මේ ඇයගේ උපන්දිනය දවසේ ලබා ගත් ඡායාරූප කිහිපයක්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button