තවමත් වයස අවුරුදු 18 වන නව යොවුන් වියේ හින්දි නිළියක් බදු හුරුබුහුටි නිළි යෙහාලි ටාෂියා

අපේ රටේ බිහිවන විවිධ ටෙලි නිර්මාණ ඔස්සේ කලා ක්ෂේත්‍රට නවක රංගන ශිල්පීන් මෙන්ම රංගන ශිල්පිනියන් බිහි වන අතර ඔවුන්ගේ රංගපෑම් හේතුවෙන් ඉතා කෙටි කාලයක් තුළ රටේම ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිත බවට පත් වන්නට අවස්ථාව උදා වී ඇති අතර ඒ ආකාරයෙන් ජනප්‍රිය වු සුන්දර රංගන ශිල්පිනියන් මෙන්ම කඩවසම් රංගන ශිල්පීන් දැක ගැනීමට හැකි වනවා.
මේ නිසා වර්ථමානයේ බොහෝ දෙනා නවක රංගන ශිල්පීන් හා ඔවුන්ගේ රංගනයන් සමග එකතු වී තිබෙනවා. මේ කතා කරන්නට යන්නේ මේ දින වල ප්‍රසිද්ධියට පත් වී තිබෙන Inter නැසනල් ටෙලි නාට්‍යයේ මීනු ගේ චරිතයට පණ පොවන ඒ සුන්දරිය ගැනයි.
වෙලද දැන්වීම් ඔස්සේ ඇයගේ රුව මුල් වරට දැක ගැනීමට ලැබුන ද අද වන විට ඇය රංගන ශිල්පීනියක් වශයෙක් දැක බලා ගත හැක.

ඇය නමින් යෙහාලි ටාෂියා වේ. තවමත් අධ්‍යපනය හදාරන වයසේ පසුවන මේ හුරුබුහුටි තරුණිය 2022 වසරේ උසස් පෙළ විභාගය සදහා මුහුණ දීමට සුදානම් වී සිටි.
වෙලද දැන්වීම් ඔස්සේ ඇය අද වන විට රංගනයට පිවිස ඇති අතර ප්‍රවීණ රංගන ශිල්පීන් මෙන්ම ශිල්පිනියන් සමග එකට වැඩ කිරිමේ අවස්ථාව මේ තවමත් නව යොවුන් වියේ පසුවන මේ තරුණියට හිමි වී ඇත.

ගුවන් සේවිකාවක් විමේ සිහිනය දැකපු ඇයට අද වන විට අහම්බෙන් කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කිරීම සදහා අවස්ථාව උදා වී ඇත. මීනු චරිතය නිසා ඇය තරුණයන් අතර ජනප්‍රිය වු හුරතල් කටහඬක් හිමි හුරතල් පෙනුමක් හිමි සුන්දර තරුණියකි.
දාම්, චලෝ, වැනි ටෙලි නිර්මාණයන් ඔස්සේද ඇයව දැක ගැනීමේ අවස්ථාව උදා වේ. ටෙලි නිර්මාණ වලට අමතරව ඇය මේ වන විට චිත්‍රටයක් සදහාද තම රංගන දායකත්වය ලබා දී තිබෙනවා. රංගනය අලුත් සුන්දර රූ සපුවක් හිමි මේ නවක නිලි යෙහාලි ටාෂියාගේ ලස්සන ඡායාරූප කිහිපයක් මේ.









