ගොසිප් පුවත්තරු ගොසිප්

නර්තන හැකියාවෙන් රසික සිත් ආකර්ෂණය කර ගත් සුන්දර යුවැත්තිය අමන්දා සිල්වා

නිරුපිකාවක් වශයෙන් මෙන්ම  සංගීත විඩියෝ වලින් බොහෝ සේ ජනප්‍රිය වු මේ සුන්දර රූමතිය නමින් අමන්සා සිල්වා වේ. ඇයගේ සුන්දරත්වයක් විවිධාකාරයේ විලසිතා වලින් පෙනි සිටිම නිසාත් ඇය බොහෝ කතා බහට ලක් වු චරිතයක් වනවා.

වස්සාන හිනේ ගීතයේ විඩියෝව සදහා ඇයගේ රංගන දායකත්ව ලබා දීම බොහෝ දෙනාගේ ආකර්ශණයට යොම වු කරුණක් වු අතර  ඇය මේ වන විට විවාහක යුවතියක් වනවා.

විවාහයෙන් පසු ඇය ඇමරිකාවේ කාලයක් පදිංචි වී සිටි අතර මේ දින වල නම් ඇය ලංකාවේ සිටින අතර පසුගිය දින වල ඇයව ප්‍රේක්ෂකයාට දැක ගැනීමට හැකි වු අතර ඇයගේ දක්ෂතා ඒ තුළින් මතු වුනා.

ඊට හේතුවක් වන්නේ හිරු නාලිකාව ඔස්සේ විකාශය වන ‘හිරු මෙගා ස්ටාර්’ තරගාවලිය සදහා අමන්දා සහභාගි වීමයි. මේ තරගාවලිය ඔස්සේ ඇයගේ රසිකයින්ට ඇගේ නර්තන දක්ෂතාවය හොදින්ම දැක ගැනීමට හැකි වුනා.  මේ කටයුතු අවසන් වු පසු නැවත ඇමරිකාව බලා  යාමට ඇය බලාපොරොත්තුවෙන් සිටිනවා.

ඇයගේ නර්තන දක්ෂතාවය නිසා ආදරණීය ප්‍රේක්‍ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ඇයට ලැබුනු අමන්දා මතක් කර සිටියේ ඉමහත් සතුටිනි.

ඇය රංගන කටයුතු වලින්ද දැක ගැනීමට හැකි සුරූපිනියක් වන අතර ඇය මේ වන විට ඇයගේ පළමු සිනමා අත්දැකීම සදහා මුහුණ දි සිටින අතර ඉදිරියේදි සිනමා රංගනයෙන් ඇයව දැක ගැනීමේ අවස්ථාව ද  උදා වනවා.

එදා වාගේම අදටත් තමන්ගේ සුන්දරත්වය ඒ අයුරින්ම පවත්වාගෙන යන මේ සුන්දර සරාගී පෙනුමක් ඇති  අමන්දාගේ ඡායාරූප කිහිපයක් තමයි මේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button