ගොසිප් පුවත්තරු ගොසිප්

එදා මෙන්ම අදටත් රසික සිත් ආකර්ශනයෙන් පුරවන්ට හැකි වු අනර්කලී ආකර්ෂා

ලාබාල වයසේ දී රංගන කටයුතුවලට පිවිසි ඉතා ඉහළ ජනප්‍රියතාවයක් දිනාගත් සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් ලෙස අනර්කලී ආකර්ෂා හඳුන්වන්න පුළුවන්.

2004 වසරේ දී මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් සුන්දර ඇය මෙරට සිනමාව තුළ කතාබහට කතා බහට ලක්වූ සුරූපිනියක් වනවා. මෙරට සිනමාව තුළින් ප්‍රේක්ෂකයා අතරට වැඩි වැඩියෙන් යාමට සහ ඇයගේ රූප ස්වභාව ඇති ඒකෙ වෙනස්ම වූ කටහඬක් ඊට හේතුවක් වනවා.

රංගනයට වගේම නිවේදන කටයුතු තුළින් ද තුළින් ද ඇය මෙරට ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා කාලයක් මෙරට දේශපාලන කටයුතුවලදී ද අමතක නොවන චරිතයක් බවට පත්වී තිබුණා.

එහිදී එම දේශපාලන කටයුතු වල දී ජනතා නියෝජිතවරියක් ලෙස මේ සුරූපී රංගන ශිල්පිනිය කටයුතු කරන්නට වුණා. ඉතා කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ ඇය මෙරට තුලදී වැඩි වශයෙන් දැක ගැනීමට හැකි නොවන්නේ විවාහ වීමෙන් පසු ඇය ඇමෙරිකාවේ ජීවත් වීම නිසයි .

ඇමෙරිකා එකසත් ජනපදයේ ජීවත්වන ජීවත් වන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු සමඟ විවාහ වූයේය ලංකාවට වඩා වැඩි කාලයක් ගත කරන්නේ ඇමරිකාවේ වේ.

මේ නිසා රංගන කටයුතු වලින් ඇයව ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට නොහැකි වී තිබෙනවා. එදා මෙන්ම අදටත් තම ජනප්‍රියත්වය ඒ අයුරින්ම රඳවා ගැනීමට සමත් රංගන ශිල්පිනියන් අතර අනර්කලී ආකර්ෂා යන නම ද ඒ අයුරින් ම රඳා පවතිනවා.

එදා මෙන්ම අදටත් ඇයගේ සුන්දරත්වය ඒ අයුරින්ම රදවා ගනිමින් සුන්දර කාන්තාවක් ලෙස සිටින අනර්කලි ආකර්ෂාගේ ආකර්ෂණිය ඡායාරූප කිහිපයක් තමයි මේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button