ගොසිප් පුවත්තරු ගොසිප්

ලංකාවේ හුරුබුහුටිම් රංගන ශිල්පිනිය ආතර් ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරු පෙම්වතා එක්ක ගෙවන ජිවිතේ

මේ දිනවල රංගන කටයුතුවලදී වැඩිය දකින්න නැති උනත් කාලයක් මෙරට රංගන ශිල්පය තුල කටකාර දඟකාර තරමක් දුරට නපුරු චරිත වලට තම රංගන දායකත්වය ලබා දුන් සුන්දර රංගන ශිල්පිනියක් ලෙස සඳනි පතිරණ හඳුන්වන්න පුළුවන්.

කාලයක් පුංචි තිරයේ අහිංසක පෙම්වතියන්ගේ චරිත වලට පණ පෙවූ ඇය මේ වන විට සැබෑ ජීවිතයේ පෙම්වතියන් බවට පත්වී තිබෙනවා.

පාසල් යන වයසේ දී පළමුවෙන් රංගනයට පිවිසි ඇය. කුඩා කල සිට ආසාවෙන් සිටි ගුරු වෘත්තියට විසීමට ඇයට අවස්ථාවක් උදා වන අතර ඒකෙ බලාපොරොත්තු වන්නේ ඇයගේම පෙර පාසලක් ආරම්භ කිරීමයි.

මෑත කාලයේදී ඇයව ප්‍රෙක්ෂකයාට දැක ගැනීමට නොහැකි වුනත් ස්වර්ණවාහිනිය නාලිකාව ඔස්සේ විකාශය වු වෙස් ටෙලි නාට්‍ය මමත් අර අර සෙල්ෆි කතාමාලාවේ හා සල්සපුනා කතා මාලාවේ ඇයගේ රංගනය දැක ගැනීමට හැකිවනවා.

සදනි වයසට වඩා ඉතා ළාබාල පෙනුමක් ඇති අතර මේ නිසාම ඇය තාරුණ්‍ය බොහෝ තරුණයන්ගේ අවධානය දිනාගත් යොවුන් වයසේ පසුවන සුන්දර රංගන ශිල්පිනියක් බවට ද පත් වුණා.

නමුත් ඇය මේ වන විට පෙම්වතියක් වනවා සේම ඇයගේ පෙම්වතා ශ්‍රී ආතර් සී ක්ලාක් මධ්යස්ථානයේ ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කරනු ලබයි.

කාලයක් විරහ වේදනාවලටද මුහුණ දීමට සිදු වූ ඇය අද වන විට ආදරණීය පෙම්වතියක් වී සිටින බවත් විවාහ කටයුතු වලින් පසුව ඒ රංගන කටයුතුවලින් ඉවත් වීමටත් සිතා සිටින බව වැඩිදුරටත් මතක් කර සිටියා. ළාබාල පෙනුමක් ඇති අදටත් සුන්දර රංගන ශිල්පිනියක් වන සඳනි පතිරණගේ සුන්දර ඡායාරූප ටිකක් තමයි මේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button