ගොසිප් පුවත්තරු ගොසිප්

කෙටි කාලයකින් ජනප්‍රිය වු ශලනි වගේම රූ සපුවක් තියෙන සුන්දර යුවතිය කස්තුරි ජයවර්ධන

2019 වසරේ දෙරණ අවුරුදු කුමරිය තරගාවලියේ දෙවන දෙවැනි ස්ථානය හිමිකර ගත් හිමිකර ගත් සුන්දර යුවතිය වූයේ කස්තුරි ජයවර්ධනයි.

අවුරුදු කුමරිය තරගාවලිය එයින් බිහි වූ සුන්දර යුවතියන් අද වන විට අපේ රටේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත්වී ඇති අතර අපි මේ කතා කරන කස්කරන කස්තුරි ජයවර්ධන යුවතිය ද අද වන විට අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත් වී තිබෙනවා. ඇය ටෙලි නාට්‍ය කිහිපයකම තමන්ගේ රංගන කටයුතු  මේ වන විට සිදු කරනවා.

හුස්මක් තරමට ටෙලි නාට්‍යයේ ඇගේ පළමු රංගනය වන අතර නීල පබළු, සැප්තැම්බරයේ දිග දවසක් ටෙලි නාට්‍යවලට ඇගේ රංගන දායකත්වය ලබා දෙනවා මේ නිසාම ටෙලි නාට්‍ය කිහිපයකින් ඇගේ රංගනය ප්‍රේක්ෂකයාට දැක ගැනීමට හැකි වනවා.

රංගනයට තවමත් අලුත් ඇයගේ රංගන කටයුතු හිරු නාලිකාව ඔස්සේ ප්‍රේක්ෂකයාට දැක ගැනීමට හැකි වන අතර ඉදිරියේදී එයට ලැබුණු සිනමා රංගන කටයුතු වලටද සම්බන්ධ වීමට අදහස් කරන බව ඇය ප්‍රකාශ කර තිබෙනවා.

තවමත් උසස් අධ්‍යාපන කටයුතු සිදු කරන නෑ ඒ රුහුණ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ විද්‍යාර්ථයෙකු ලෙස කටයුතු කරනවා. ඇයගේ සුන්දරත්වය ගන්න කතා කරන විට ඇය රංගන ක්ෂේත්‍රයේ නියැලෙන අතර රංගන කටයුතු සිදුකරන ශලනි තාරකාගේ රූ සපුවට සමානකම් කියන බව බොහෝ දෙනාගේ අදහසයි. කෙටි කාලයකින් රංගන කටයුතු වලින් රසිකයින් අතර ජනප්‍රිය වු මේ සුන්දර යුවතියගේ සුන්දර ඡායාරූප තමයි මේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button