යොවුන් සිත් කුල්මත් කෙරු ඒ සුමිහිරි හඩ පෞරුෂය හිමි උරේෂා කවර් කරන අයට කියපු දේ

උරේෂා රවිහාරි කියන්නේ අපේ රටේ සිනමාව හා සම්බන්ධ ගීත ගායනයෙන් ප්‍රේක්ෂකයන් හා ශ්‍රාවකයින් අතරට ගිය සුන්දර ගායිකාවක්.
රිදී තිරයේ සීනු හඬ ලෙස ද ඇයගේ මේ සුන්දර හඬ හඳුන්වනවා. සාමාන්‍ය ගීත ගායනයට වඩා ඇයගේ හඬ පෞරුෂය අපට අසන්නට වගේම වගේ ම දකින්නට ලැබෙන්නේ මෙරට සිනමාව තුළිනි.
කුඩා කාලයේ සිටම ගීත ගායනා හැකියාව කල්පනා කළ ඇය දෙමාපියන්ගේ කැමැත්ත අනුව සිට අත් අත්තනායක මහත්මිය අපේ සංගීත කටයුතු දැරීම සඳහා ඇයව යොමු කරනු ලබනවා.

මේ ඔස්සේ කලා කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණි ඇය අද වන විට අපේ රටේ දක්ෂ ජනප්‍රිය සුන්දර කටහඬක් හිමි සුන්දර ගායිකාවක් බවට පත් වී තිබෙනවා.
වෘත්තියෙන් ගායිකාවක් වන ඇය බොහෝවිට ප්‍රසංග වේදිකාවල වල ද ගීත ගායනා කිරීම ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට හැකි වනවා. ඇයගේ සියලුම ගීත වලට ලැබෙන ප්‍රතිචාර කිසිම දිනක අඩු නොවන සේ අයට ලැබෙන බව මතක් කර සිටියේ සතුටිනි.

මේ දිනවල ඇයව දැක ගන්නට නොලැබුනත් අලුතින්ම එන චිත්‍රපට කිහිපයක් සඳහා ඇය ගීත ගායනයෙන් සම්බන්ධ වී තිබෙනවා. එමෙන්ම ප්‍රසංග වේදිකා කටයුතුද නොමැති මේ කාලයේ ඇය තම පවුලත් සමඟ සතුටින් කාලය ගත කරන බවත් තරඟ සඳහා ඇයට ආරාධනා ලැබී තිබෙන අතර ඉදිරියේදී ඒ සඳහා සම්බන්ධවීමට ද ඇය බලාපොරොත්තු වනවා. ඔබ ආදරය කරන උරේෂා රවිහාරි සුන්දර ගායිකාවගේ සුන්දර ඡායාරූප පෙලක් තමයි මේ. විත්ස්ර මව්බිම හදගැස්ම අතිරේකය.









